Sampath bank

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන්ලා සම්පත් බෑන්ක් chairman director board arrest karanna order ekak ewilla salli dapu unata kelaweida .wisathara danna un innawda
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මොන හුට්ටෙ රටක්ද මංද..මිනිහෙකුට බයක්‍ සැකක් නැතුව බැංකුවක සල්ලි තියන්නවත් බෑ.බලපංකො අනිත් රටවල් වල ඔය වගේ දේවල් වෙනවද කියල.:angry:.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,283
    8,049
    113
    ammapa? ara salli ussapu case eka
    uda awillada ayeth? risk ekak tiya ganne
    mokatada ban boc or ppl bank dapan.
    mage ac nam com bank tiyenne :baffled::baffled::baffled:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අඩේ ඔව් බන් සම්පත් එක මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ.කෙලවෙයිද දන්නේ නෑ බන්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    මොන හුට්ටෙ රටක්ද මංද..මිනිහෙකුට බයක්‍ සැකක් නැතුව බැංකුවක සල්ලි තියන්නවත් බෑ.බලපංකො අනිත් රටවල් වල ඔය වගේ දේවල් වෙනවද කියල.:angry:.


    :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    බැංකු ඵහෙම වැටෙන්න දෙන්නෙ නෑ අාණ්ඩුවෙන්..සෙලාන් බැංකුව හොඳම උදාහරණේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Pissuda bun. Management ekata mona unath banku paddathiya watenne na. Umbala boruwata panic wela owa katin kata gihin thama iskole yana podi kollo inna page wala mewa share wela minissu salli adinna gaththoth nam bank eka watei.


    Eth ehema wenna thiyena awasthawa 1% wath na. Mokada unge Credit ratin ekka baluwama.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    pissuda ban ehema arrest karranna order ekak dela ne


    arreast karanna kiyala lowyer request karala. bank wala kohomath fraud wenawa


    ewa karapu un witarai arrest karanne. netham podi un fraud kalama MD arrest kaloth



    lankawe bank duwanne kohomada. MD or director board eka board paper dala plan karapu fraud ekak nam onna MD arrest karai


    anika balapanko news eka thiyenne M*ng*lage site eke :D:D:D



    https://sinhala.srilankamirror.com/biz/22794-md


    uta sinhala buddist un pennanna be.
    ekama sinhala bank eka unta kohomath pennanna be


    oya site ekenma tama oya news eka hoyan thiyenne. e site eken patta gemak denawa bank eka wattanna. poddak oya lipiya yatin thiyena anith artical 15k witara sampath bank eka target karala un liyala thiyenne
     
    Last edited:

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මොනා උනත් ලන්කාවේ වෙන දේවල් එක්ක බය හිතෙන්ව බන්.හිතා ගන්න බැරි දේවල් නේ වෙන්නේ.මුකුට් නොව්නොත් හොදයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අත්අඩංගුවට ගන්න කියලා නෙවේ, අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලීමක් බං. 😏
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Pissuda bun. Management ekata mona unath banku paddathiya watenne na. Umbala boruwata panic wela owa katin kata gihin thama iskole yana podi kollo inna page wala mewa share wela minissu salli adinna gaththoth nam bank eka watei.


    Eth ehema wenna thiyena awasthawa 1% wath na. Mokada unge Credit ratin ekka baluwama.



    Well said machan... well said.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය වගේ බොරු ඇදබාලා පුලුවන් නම් රිම් එකේ යන සිරිලංකා ආර්ථිකේ හිටං එක්ක පොලොව යටට ඇදලා දාපන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සම්පත් බැංකුව වැටුනානම් ලංකාවේ කිසිම බැංකුවක් ඉතුරු වෙන්නේ නැහැ බොරු පච අද බාන්නේ නැතුව හිටපන්