Sampath bank

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    සම්පත් බැංකුව වැටුනානම් ලංකාවේ කිසිම බැංකුවක් ඉතුරු වෙන්නේ නැහැ බොරු පච අද බාන්නේ නැතුව හිටපන්

    අනෙ මන්දා බන් බොරුවට අපිව බය කරනවා ත්‍රෙඩ් දදා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනෙ මන්දා බන් බොරුවට අපිව බය කරනවා ත්‍රෙඩ් දදා

    එළකිරියේ වැඩියෙන්ම ත්‍රඩ් වැටිලා තියෙන්නේ සම්පත් බැංකුවට හම්බ ටෝයියෝ ජෙප්පෝ ඔක්කොටම ඇලජික්
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ත්‍රෙඩ් එකක් දැම්මේ බැන්කුවට කෙලවන්න නෙමෙයි.මම විශ්වාසෙන් ගනු දෙනු කරන එකම බැන්කුව සම්පත් එක.ලන්කවේ ඉන්න සක්විතිලා ගැන දන්න නිසා බය වෙන එක සාදාරනයි.ගොසිප් කාරයෝ කියන ඒවා ශුවර් නැති නිසයි මේකේ විස්‍තරයක් දන්න කවුරු හරි ඉන්නවද ඇහුවෙ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    බොරු කතා වෙන්ඩැති. ඇත්ත උනත් කියන තරම් සීරියස් නැතුවැති
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මීට කලිං වෙන්න තිබ්බ දෙයක් .
    කළු සල්ලි සුදු කරන ආයතන වලට මෙහෙම වෙනවා.
    බය වෙන්න එපා. ගෝඨා ස ටික ටික සල්ලි ගෙවයි.