හොයි හොයි;16248942 said:Mama ada Rs 50000 daala Hit saver account ekak open karanna oni kiyala kiwwa. Form anan manan purawala sallith deposit karala mata sampath bank eken dunne double s kiyala gahapu passbook ekak ni ban.
mokakda ban eee wikaare?![]()
උන්ට වැරදිලා. කියලා හරි පොත ඉල්ල ගන්න. 50000 දැම්මට සමහරවිට Open කරේ Double S ද දන්නෙත් නෑ. එකත් අහගන්න. බලන්න Deposit එක දාද්දි දුන්න කහපාට Copy එකේ Print වෙලා තියෙන්නේ Double S නැත්තන් Hit Saver ද කියලා. Hit Saver නම් පොත මොකක් වුනත් Interest එක හරියට වැටෙයි.
