Sampath IT & SITS කියන්නේ දෙකක්ද
මචන්ලා පොඩි දෙයක් දැනගන්ඩ ඕනි.
Sampath IT & SITS(Sampath Information Technology Solutions) කියන්නේ 2කක්ද ? නැතන්ම් එකක්ද?
නෙට් එකේ බැලුවමනම් තියෙන්නේ SITS කියලා එකක් තමා..
කොහොමද මේ ප්ලේස් එක
for developers