Sampath Vishwa ඇප් එක playstore අයින් කරලද?

Sen-lu

Well-known member
  • https://play.google.com/store/apps/details?id=lk.sampath.sampathvishwa&hl=en_US&pli=1

    They released this new app few months back
    way better than the previous one and working for me (even at the moment)
    no issues
    Yeah it is betterthan old shit.

    UI eka hodai, aluth features tiyenawa, eth bugs godai. mage payees la godak neh, card info display wenne ne. log in wena eka slow. accounts load wenne or slow. play store eke reviews balanna. guhak recent reviews 1 star. march walin passe update ekakwath karala neh
    Yeah ඒකනම් ඇත්ත තමා. Bt betterthan old one
    ------ Post added on Jun 9, 2024 at 12:44 PM
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    දැන් අලුත් ඇප් එකක් තියෙන්නෙ sampath vishwa retail කියල. කලින් මඟුලට වඩානම් හොඳයි. සල්ලි එහෙම වෙන accounts වලට යවන්න පුලුවන්.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    App එක අයින් කරළද බං playstore එකෙන්? දැන් පෙන්නන්නේ නෑ නේ app එකේ.
    මේක 30-5-24 stop කරනවා කියලා text එකක් ආවා. "Sampath Vishwa Retail" Mobile app use කරන්න කියල.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    අළුත් ඵක හොඳයි..HNB app ඵක වගේ දැන්..
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Bump

    මේක 30-5-24 stop කරනවා කියලා text එකක් ආවා. "Sampath Vishwa Retail" Mobile app use කරන්න කියල.
    Dan weda nedda ekiyanne
    ------ Post added on Jun 9, 2024 at 6:42 PM