Questions Sampath vishwa app එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවන්න පුලුවන්ද

kanakaJ

Active member
  • Oct 16, 2025
    290
    207
    43
    HSBC card එකක බිලක් ගෙවන්න තියනවා, hsbc customer support eken ahapuwama online banking app walin gewanna puluwan kiwwa. ehema option ekak sampath vishwa app eke ahu wune na, meken bill eka gewanna puluwnda
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    අවුලක් නෑ. Lolc කාඩ් එකට නම් සමහර වෙලාවටරිවර්ස් වෙනවා. hsbc නම් ඉක්මනටම යනවා. මම හැම කාඩ් එකම ගෙවන්නෙ සම්පත් එකෙන් කමර්ශල් ඇර
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    290
    207
    43
    other card payment

    අවුලක් නෑ. Lolc කාඩ් එකට නම් සමහර වෙලාවටරිවර්ස් වෙනවා. hsbc නම් ඉක්මනටම යනවා. මම හැම කාඩ් එකම ගෙවන්නෙ සම්පත් එකෙන් කමර්ශල් ඇර
    vishwa app eken card eke number ekata pay karama payment fail wneawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,882
    113
    Quick transfer option eken Other card select karala card details gahala yawwama harida, hsbc account ekak na card eka withrai thiyenne
    පකටද බන් account නැතුව කාඩ් විතරක් තියන් ඉන්නෙ? account එකක් හදාගනින් ඔක්කොටම කලින්. නැත්තන් මල කරුමයක්නෙ