sampath web card එක විශ්ව account එකට link කරන්න පුලුවන්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    sampath web card එක විශ්ව account එකට link කරන්න පුලුවන්ද?

    මචන් Sampath web card එක විශ්ව (vishwa) එකට connect කරල card එකෙ statement එක බලන්න පුලුවන්ද? එහෙම කරන එකෙනෙක් ඉන්නවද?

    මට Sampath එකෙ සාමානය්‍ය savings, RFC accounts 2ක් තියනව. මෙව විශ්ව එකට link නොකර වැඩෙ කරන්න පුලුවන්ද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචන් vishwa එකේ credit card ගිහින් බලපන්. web card එක ඒකෙ පෙන්නනව.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    තැන්ක්ස් බන්.

    මචන් vishwa එකේ credit card ගිහින් බලපන්. web card එක ඒකෙ පෙන්නනව.

    තැන්ක්ස් බන්. මචන් අපි විශ්ව accoount එකක් හැදුවහම සම්පත් bank එකේ අපේ තියන ඔකොම accounts auto activate වෙනවද? එහෙම නැත්තම් online banking වලට අපි කැමති accounts select කරගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Wild-EYE

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    sampath bank eke tiyena account serama eke thiyenewa.. web card and all your saving accounts.. annual charges Rs.500/= da koheda
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    වේබ් කාඩ් ගත්ත පිංවතෙක් කියනවද වෙබ් කාඩ් එකට ඇප්ලිකේෂන් පුරවල දුන්නට පස්සේ වෙබ් කාඩ් එක හම්බෙන්න කොච්චර දවසක් යනවද කියල. මට බෑන්ක් එකෙන් අහගන්න අමතක වුනා.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වේබ් කාඩ් ගත්ත පිංවතෙක් කියනවද වෙබ් කාඩ් එකට ඇප්ලිකේෂන් පුරවල දුන්නට පස්සේ වෙබ් කාඩ් එක හම්බෙන්න කොච්චර දවසක් යනවද කියල. මට බෑන්ක් එකෙන් අහගන්න අමතක වුනා.

    2-3 weeks ban.
     
    • Like
    Reactions: ASR

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    sampath bank eke tiyena account serama eke thiyenewa.. web card and all your saving accounts.. annual charges Rs.500/= da koheda

    අපොයි. එකෙ ඔනේ නැති accounts අයින් කරන්න බැරිද බන්?