sampath web card එක විශ්ව account එකට link කරන්න පුලුවන්ද?
මචන් Sampath web card එක විශ්ව (vishwa) එකට connect කරල card එකෙ statement එක බලන්න පුලුවන්ද? එහෙම කරන එකෙනෙක් ඉන්නවද?
මට Sampath එකෙ සාමානය්ය savings, RFC accounts 2ක් තියනව. මෙව විශ්ව එකට link නොකර වැඩෙ කරන්න පුලුවන්ද?