sampath web card alternative

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Personal Debit Card කියන්නේ එකන්නේ Business වලට ඒවා පාවිච්චි කරන්න බැහැ
    Business වලට පාවිච්චි කරන්න ඕනේ නම් Business Account එකට Link කරලා ගන්න ඕනේ
    එක ඇත්ත බන් , මට Com Bank එකෙන් කිව්වා නේ බිස්නස් එකට දෙන්න බෑ කියල මම ඊට පස්සේ Pan Asia bank . සෙලාන් , BOC , NTB වලින් ගත්තා බිස්නස් කාඩ්.
    මම දන්න තරමින් Combak WebCard එකට එහෙම අවුලක් නැහැ පිටරටට ඕනේ Payment එකක් කරන්න පුළුවන් .

    Combak WebCard එක ඕනේ කෙනෙක් ට දෙනවා විනාඩි 10 යි යන්නේ අරගන්න
    මම try කරන්නම් කියක් දෙන්න වුනාද බන් අඩුම ගාන කියක් ද ඕක ගන්න යන ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,050
    113
    මාලඹේ
    එක ඇත්ත බන් , මට Com Bank එකෙන් කිව්වා නේ බිස්නස් එකට දෙන්න බෑ කියල මම ඊට පස්සේ Pan Asia bank . සෙලාන් , BOC , NTB වලින් ගත්තා බිස්නස් කාඩ්.

    මම try කරන්නම් කියක් දෙන්න වුනාද බන් අඩුම ගාන කියක් ද ඕක ගන්න යන ?
    මට හරියටම මතක නැහැ බං ඉස්සර රුපියල් 350 ක් වගේ ගියේ Card එකේ ගාන විතරයි ගන්නේ දැන් 600 ක් වගේ ගනියි
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට හරියටම මතක නැහැ බං ඉස්සර රුපියල් 350 ක් වගේ ගියේ Card එකේ ගාන විතරයි ගන්නේ දැන් 600 ක් වගේ ගනියි
    ah එහෙනම් අවුලක් ම නැහැ මම හිතුවේ ලොකු ගානක් ගන්නවා ඇති කියල thank you machan
     
    • Love
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Webcard එකට Online Intenet Banking Portal එකකට Register වෙන්න පුළුවන් ( Fee එකක් ගෙවන්න ඕනේ)
    Prepaid Card එකට එහෙම නැහැ නිකම්ම Card එක Topup කරා පාවිච්චි කරා
    dekama ganna saving ac tiyenna one neda?

    oya deken mona ekenda online international payments puluwan?

    Com Bank Web Card එකෙන් පිටරට වලට ගෙවන්න බෑ මේකේ 15. බලන්න https://www.combank.lk/downloads/file/81/visa-prepaid-spendweb-card

    15. I undertake not to use this Prepaid Web / Spend Card to make payment for purchases of Real Estate or Financial Assets overseas.

    @Dr.Amdan

    අපෝ මෙලෝ රහක් නෑ එහෙනම්..

    ඒකියන්නේ webcard/prepaid card ඔක්කොම ලංකාවේ ඕන්ලයින් පේමන්ට්ස් විතරයි පුලුවන්
    ------ Post added on Jul 7, 2024 at 2:24 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dekama ganna saving ac tiyenna one neda?

    oya deken mona ekenda online international payments puluwan?

    අපෝ මෙලෝ රහක් නෑ එහෙනම්..

    ඒකියන්නේ webcard/prepaid card ඔක්කොම ලංකාවේ ඕන්ලයින් පේමන්ට්ස් විතරයි පුලුවන්
    ------ Post added on Jul 7, 2024 at 2:24 PM
    පිටරටට පුලුවන් ඇති සමහර විට එත් ඕකෙන් ගෙවලා මොකක් හරි කෙස් එකක් වැටෙයි අපි ගෙවන්නේ නැහැ කියලා පිලි අරන් තියෙන නිසා
     
    • Like
    Reactions: Dr.Amdan