sampath web card alternative

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සම්පත් වෙබ් කාඩ් වගේ ඒවා නැද්ද බන් වෙන බැංකුවල. හැබැයි ඉතින් ඕනම ඉන්ටර්නැෂනල් පේමන්ට් එකක් කරන්න පුලුවන් එකක් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    PQ6Uuw5ZRa8ctwghQN2tfUeKEgt3eZ3yh7QMUh5E.jpg

    මොකටද බන් වෙබ් කාඩ් visa debit card තියෙද්දී. 🙄
    ෂුවර් නැති Trust කරන්න බැරි Website වලට එහෙම Payments කරන්න ගන්නේ Webcard එකෙන් මන් නම්
    Subscription වලට Pay කරන්නෙත් Web Card එකට සල්ලි දාලා
    ------ Post added on Jul 7, 2024 at 12:07 AM
     
    • Like
    Reactions: NuwanCK

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    PQ6Uuw5ZRa8ctwghQN2tfUeKEgt3eZ3yh7QMUh5E.jpg

    ෂුවර් නැති Trust කරන්න බැරි Website වලට එහෙම Payments කරන්න ගන්නේ Webcard එකෙන් මන් නම්
    Subscription වලට Pay කරන්නෙත් Web Card එකට සල්ලි දාලා
    ------ Post added on Jul 7, 2024 at 12:07 AM
    ඔය කාඩ් නිකන් ගිය ගමන් දෙනවා ද බන් ?
    මගේ තියෙන Com Bank Card එක Renew කරන්න ගියාම උන් පිටරටට සල්ලි යනවා කියලා කෑ ගැහුවා
    ඒ කරලා මගෙන් කොලයකට අත්සන ගත්තා අය Online Payment කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා එක මහා බැංකුවෙන් දෙන එකක් කියලා ලියලා තිබුනේ,
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    ඔය කාඩ් නිකන් ගිය ගමන් දෙනවා ද බන් ?
    මගේ තියෙන Com Bank Card එක Renew කරන්න ගියාම උන් පිටරටට සල්ලි යනවා කියලා කෑ ගැහුවා
    ඒ කරලා මගෙන් කොලයකට අත්සන ගත්තා අය Online Payment කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා එක මහා බැංකුවෙන් දෙන එකක් කියලා ලියලා තිබුනේ,
    combank visa card ekai master card ekai dekak thiyenawa dekenma 500,000 walata wada forign payment karanawa maseta habai me wenakan ohoma prashnayak wela na
     
    • Like
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    combank visa card ekai master card ekai dekak thiyenawa dekenma 500,000 walata wada forign payment karanawa maseta habai me wenakan ohoma prashnayak wela na
    මේ තියෙන්නේ තව කෙනක් ට දීපු එකක් මට දුන්න ලිපියම

    ඊට පස්සේ මෙහෙම වෙයි කියලා මම Payment කරේ නැහැ එකෙන්

    https://web.facebook.com/groups/172...0Lvl5T7ZT5w7K-Wd9Sgcpe3P18ie1B-&__tn__=,O,P-R
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    පකේ බැංකු ඒවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ඔය කාඩ් නිකන් ගිය ගමන් දෙනවා ද බන් ?
    මගේ තියෙන Com Bank Card එක Renew කරන්න ගියාම උන් පිටරටට සල්ලි යනවා කියලා කෑ ගැහුවා
    ඒ කරලා මගෙන් කොලයකට අත්සන ගත්තා අය Online Payment කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා එක මහා බැංකුවෙන් දෙන එකක් කියලා ලියලා තිබුනේ,
    Personal Debit Card කියන්නේ එකන්නේ Business වලට ඒවා පාවිච්චි කරන්න බැහැ
    Business වලට පාවිච්චි කරන්න ඕනේ නම් Business Account එකට Link කරලා ගන්න ඕනේ

    මම දන්න තරමින් Combak WebCard එකට එහෙම අවුලක් නැහැ පිටරටට ඕනේ Payment එකක් කරන්න පුළුවන් .

    Combak WebCard එක ඕනේ කෙනෙක් ට දෙනවා විනාඩි 10 යි යන්නේ අරගන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    wenasa mokakda?
    Webcard එකට Online Intenet Banking Portal එකකට Register වෙන්න පුළුවන් ( Fee එකක් ගෙවන්න ඕනේ)
    Prepaid Card එකට එහෙම නැහැ නිකම්ම Card එක Topup කරා පාවිච්චි කරා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    කොහොමත් අපිට Personal name එකට Issue කරන debit cards, business purpose පාවිච්චි කරන්න තහනම්. ඒක තමයි නීතිය. අර 2022 කාලෙ crysis එක වෙලාවෙ ලොකුවටම බැලුව ඕක. දැන් ප්‍රශ්නයක් නෑ. ඇති වෙනකන් ‍රටේ ඩොලර් ගොඩ ගැහිල තියෙනව.

    frimi එකේ තිබ්බ වගේ මතකයි web card alternative එකක්.