මට පොඩි උදව්වක් ඕනි. මට සම්පත් වෙබ් කාර්ඩ් එකක් ගන්න එක ගැන විස්තර කියනවද. එක ගන්න 18 සම්පුර්ණ වෙන්න ඕනමද, ID තිබ්බ කියල බැරිද? සම්පත් බැංකුවේ අකව්න්ට් එකක් තියෙන්නම ඕනිද?
අනේ ප්ලිස් මට කියලා දෙන්න ගොඩක් පිං.
අනේ ප්ලිස් මට කියලා දෙන්න ගොඩක් පිං.