Samsung කැ* වැඩ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ලංකාවෙ ටෙක් චැනල් කරන එක පකෙක් කතා කරන්නෙ නෑ මේව

    මුන්ට වෙන්නෙත් නොකියා එකට උන දෙ

    USA : Samsung
    Asia : Scamsung
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    adoo adoo sungson Nokia walata compare karanna epa. Nokia product supiri.
    un kalin fail une android ekka/trend ekata adapt nowuna nisa misak product wala quality adu karala scam nisa nemei.
    un eda hadapu device, dan hadana device supiri quality sungsong wage nemei

    Mama giya awurudde Nokia ekak pawucchi karaa temporally wen akak gannakan. Phone eka patta. 10 paarakata wada bima watila thiyenawa wena phone ekak nam kaali galawila gihilla danata back glass eka witarayi iri gihilla tiyenne. phone eka hondayi. eth wena wena faults thiyenawa. issarahata harayiyayi.
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    Mama giya awurudde Nokia ekak pawucchi karaa temporally wen akak gannakan. Phone eka patta. 10 paarakata wada bima watila thiyenawa wena phone ekak nam kaali galawila gihilla danata back glass eka witarayi iri gihilla tiyenne. phone eka hondayi. eth wena wena faults thiyenawa. issarahata harayiyayi.
    mama lagadi nokia 5.3 ekak gaththa, matath eka supiri, mata adupaduwakata thiyenne 64gb storage eka thawa 2 years wage yanakota madi wei kiyala. e arenna software, hardware athin kiyanna kisima waradak naa. Stock Android :love::love::love:
    oyata note una faults monada?
     
    • Like
    Reactions: TWishwadeepa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama


    ලංකාවෙ ටෙක් චැනල් කරන එක පකෙක් කතා කරන්නෙ නෑ මේව

    මුන්ට වෙන්නෙත් නොකියා එකට උන දෙ

    USA : Samsung
    Asia : Scamsung

    ලංකාවේ ටෙක් චැනල් කරන උන් උගත් උන් යෑ. කොහෙන්හරි අමුනගෙන කරන උන් නේ. ජෙරි වගේ කැල්ලටත් ලිෆ්ට් ගහන උන් එක්ක කොහොම කම්පෙයා කරන්නද
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලංකාවේ ටෙක් චැනල් කරන උන් උගත් උන් යෑ. කොහෙන්හරි අමුනගෙන කරන උන් නේ. ජෙරි වගේ කැල්ලටත් ලිෆ්ට් ගහන උන් එක්ක කොහොම කම්පෙයා කරන්නද

    Owanam boru kathana, oya Chanux Bro aiyage video balala nadda? eya supirima knowledge ekak thiyena engineer kenek.
    kotinma kiwwoth eya thama lankawe Elon Musk. Mama neme kiyanne godak educated elakiri memberslamai

    https://elakiri.com/threads/chanux-aka-srilankan-elon-musk.1973201/
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අසාදාරණයි තමයි. ඒත් සාමාන්‍ය පාවිච්චියේදී ලොකු වෙනසක් දැනෙන්නේ නෑ. battery life එක ටිකක් අඩුයි එච්චරයි... :)
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,197
    113
    Colombo
    ඩොලර් එක අඩුකරගන්න ට්‍රයි කරහන්.උන්ට බැනල වැඩක් නෑ.උන් පිනට බිස්නස් කරන්නෙ නෑ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    mn nm tham use karanne 2017 gaththa samsung J7 ekak, dan nm tikak slow ithin battery nm aulk na :dull: