Samsung ජංගම දුරකථනය සමග වසරක්.....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Samsung ජංගම දුරකථනය සමග වසරක්.....

    මගේ අලුත් samsung phone එක අරන් අවුරුද්දකුත් කිට්ටු වෙන්න ආවා.හා හා පුරා කියලා ඉස්සරලම ගත්ත smart android phone එක.ඉතින් මේක ගන්න කලින් අම්මෝ එලකිරියෙ දැම්ම thread ගොඩ,කොහොමෙන් කොහොමෙන් හරි අරන් දැන් අවුරුද්දකුත් වෙන්ඩ ආවා.ඉතින් මම මේ samsung phone පාවිච්චි කරද්දි දැක්ක හොද සහ නරක කියන්න හිතුවා.අලුතින් smart phone ගන්ඩ ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා.මගේ වන්ඩිය තමයි samsung galaxy grand 2...
    Softlogic එකෙන් ගත්තේ 58990 කට,

    ඉතින්,මුලින්ම මම කියන්නම් මේ samsung phone වල මම දැක්ක හොද,

    මේ samsung phone වල display එක quality වැඩී මේ range එකේ තියන අනික් phone එක්ක බලද්දි.ඒ කියන්නේ අපි රුපියල් 20000 කට තියන sony,samsung.lg.huawei. වගේ phone ගත්තොත් samsung phone එකේ display එක ලස්සනයි.ගොඩක් මිනිස්සු මේ samsung phone වලට ආස වෙන්න ප්‍රදාන හේතුවක් වෙලා තියනවා මේක.මම phone එක ගද්දිම වගේ අපේ මල්ලි කෙනෙක් ගත්තා 46000 කට sony xperia m2 ekak.ඒකත් මගේ phone එකේ range එකේම යන එකක්.එකේ display එකේ ස්වභාවයෙන්ම අදුරු ගතියක් තියනවා.phone දෙක ලග තියාගෙන ඉද්දි හොදට පේනවා මේ වෙනස්කම්.

    අනිත් කාරනේ samsung phone වල flashlight එක.අම්මෝ මාර එලියක් තියෙන්නේ.torch එකක් නැතුව උනත් ගමනක් යන්ඩ පුලුවන්.අනිත් phone වලත් flasher තියනවා තමයි.මම කියන්නෙ මම හොදටම දැකලා තියනවා samsung phone වල සුපිරි එලියක් තියනවා කියන කාරනය.කලුවරේ phone එකේ එලියෙන් ගමනක් යනකොට මිනිස්සු හිතන්නේ torch එකක් අරන් යනවා කියලා.අනික කලුවරේ photo එකක් ගත්තම samsung phone වල photo ගොඩක් quality,

    ඒ වගේම samsung phone එකේ.android operating system එක හරිම සරලයි.ඒ කියන්නේ message කරන එක.bluetooth,හදිස්සියකට ටක් ගාලා කොම්පියුටර් එකට ගහලා data transfer කරගන්ඩ වගේ වැඩවලට හරිම ලේසි.අනික තමන් application ගොඩක් පුරවගෙන හිටියත් ඔනි app එකක් ටක් ගාලා හොයාගන්ඩ පුලුවන්.මම දවසක් sony phone එකක් අතට අරන් ඒකේ camera application එක හොයාගන්ඩ විනාඩි 5ක් විතර ගියා.නමුත් samsung phone වල icon උනත් හොදට ලොකුවට,ලස්සනට පෙන්නනවා.

    Camera එකේ photo quality එක ගත්තත් මම කියන්නේ samsung ඉස්සරහින් ඉන්නවා කියලා.මොකද මගේ samsung galaxy grand 2 එකත් camera 8mp,අපේ මල්ලිගේ sony xperia m2 එකත් camera 8mp,
    ඒ වුනාට දෙකෙන්ම එකම photo එක ගත්තම samsung එක තමයි quality වැඩි.

    ආ....විශේශම දේ තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා.මේකනම් මම හොදටම අත්දැකපු දෙයක්.අපේ ගෙදර mobitel 3G සිග්නල් අඩුයි.ගොඩක් යාලුවො එයාලගේ smartphones ගෙනල්ලා එක එක ඒවා download කරන්න බලද්දී සිග්නල් මදි වෙනවා.hsdpa නැතුව edge තමයි පෙන්නන්නේ.ඒ උනත් samsung phone එක සිග්නල් මදි වුනත් කොහොමහරි hsdpa අල්ලනවා.සිග්නල් strength එක අතින්නම් සුපිරි samsung තමයි,මේක ගොඩක් වැදගත් කාරනයක්.මම මුලින් කිවුව කාරනා එච්චර වැදගත් නැතිවෙන්ඩ පුලුවන්. මේක මම එලකිරියෙ දාන්න හිතුවෙම මේ සිග්නල් strength කාරනය කියන්ඩ.මොකද මේක බලාගන්ඩ පුලුවන් උනේ අපේ ගෙදර 3g signal අඩු නිසා.

    Samsung phone වල අඩුපාඩු කතා කරනවනම් ඉතින් කියන්ඩ තියෙන්නේ.

    මේවා එච්චර හයිය නම් නැ පුතො.ගොඩක් hard use කරන කෙනෙකුට නම් හරියන්නෙ නැ.මේවගේ හරි ඉක්මනින් screen එක කුඩුවෙනවා බිම වැටුනොත්.මම දැකලා තියනවා screen ඉරි ගියපු samsung phone හරියට.
    ඒ අතින් sony phone එහෙම මාරම හයියයි.ගොඩක් samsung phone සාක්කු වල දාගෙන අපිට ඔනි ඔනි විදිහට නටන්ඩ අමාරුයි.පොඩ්ඩක් නැමුනත් screen eka ඉරි යනවා.hard use නම් ඉතින් sony,apple.nokia තමයි.

    ඉතින් මම මගේ phone එකේ දැක්ක විශේශ දේවල් ටිකක් කිවුවේ.මගේ අවශ්‍යතා අනුව ඉතින් මේක හරිගියාට සමහරවිට අනිත් අයට sony.apple.nokia වගේ ඒවා හොද වෙන්න පුලුවන්.මම අනික්වා හොද නැ samsung විතරයි හොද කියනවා නෙමෙයි.ඒක තමන්ගේ උවමනාව.ඉතින් කවුරුහරි phone එකක් ගන්න ඉන්නවනම් උපකාරයක් වෙයි කියලා හිතනවා.
    ජය වේවා......!!
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Ela macho watinawa. :) android pawichchi karanawa nam nitharama highend eke ekak use karanna ona nathnam 15,ta 20ta thiyana ewa pawichchi karoth android epa wenawa.
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    Mama use karanneth Samsung S3 ekak. dan aragena awurudu 2k withara wenawa. thaamath elata wada. smahara welawata kalathurakin stuck wenawa. eka ithn awulak na. anith ekka meka nam maara strong machan. mama mage yaalwek ekka bike eke piti passe giya phone eka uda shirt sakku we daagena. 50ta withra giye. walak uduin giya. pocket eke thibba phone eka uda gihin wisi wela watuna. mama hithuwa kaali thamai kiyala. mukuth wela thibbe na ban. podi heeramak wela tihbbe. crack mukuth na. plastic cover ekak daala thibe. habai ekata screen eka cover wenne na.
    BUT mama eelagata ganne iphone ekak. mokada mekata samsung la android updates denna na. api meccha gaanak deela gattha ekak(RS90000). dan meka denna wenne 20000rs withata. ehemath amarui. iphones wala market eka thiyanawa. habai NOTE 4 ekath ela ne
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mokakda phone eka?
     
    Ow machan.dan mage phone eka watinne 35 withara.s6 eka enawalu neda lagadi
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේ ඇවිත් මචං උබේ පලවෙනි smart Phone එක නිසා මම මොනවත් කියන්නේ නැහැ. ;)
    උබ කියපු එක දෙයක් මම හරි කියල කියනව මචං.. samsung තමා දැනට හොදටම display හදල තියෙන compnay එක. ඒ ඇවිත් Note 4 එකේ display එක.
    මචං grand 2 එකේ display එක ඇවිත් TFT, එත් මචන් උබ ඊළගට වෙන phone එකකට යනකොට super AMOLED වගේ display තියෙන Phone එකක් ගනින් මචං. හොදම display quality එකක් සහ power saving වැඩිපුර එන්නේ AMOLED display වල. තව Pixel density එකක් වැඩි අගයක තියෙන Display එකක් තියෙන Phone එකක් තෝරා ගනින් මචං..

    අනිත් දේ තමා ඔකේ flash light එක එලිය වැඩි වෙන්න හේතුව වෙන්නේ උබේ Phone එකේ battery එකේ ඇම්පියර් ප්‍රමාණය වැඩි ඇති සමහරක් විට. එත් dual LED flash නැත්තම් Xenon flash එන Phone එකක flash light එකක් on කලොත් එකේ එලිය ඔයිට වඩා ගොඩක් වැඩි.

    camera එකේ MP ගණන වැඩි උන පලියට photo එකක් quality වෙන්නේ නැහැ මචං. camera lenses වල ගුණාත්මක භාවය, lenses වල size, Aperture, lens ගණන, තව Image එක process කරන්න යොදා ගන්න තාක්ෂනය මචං photo එකේ quality එක රදා පවතිනවා.

    Samsung වල තියෙන එකම අවුල තමා cheap plastic යොදා ගැනීම. Note 4 එක ඇවිත් 127 000 ක් විතර වෙනවා. එකේ වටේට metal frame එකක් තිබ්බත් back cover එක හදල තියන්නේ ඉතාම cheap plastic වලින් කියල එක ගලවල බැලුවට පස්සේ තේරෙනවා. samsung වල Build quality එක HTC, APPLE, NOKIA වගේ උන දාට මමත් samsung එකක් ගනී :yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    NOTE 4 EKE BACK COVER EKA OYA KIYANA THURUM CHEAP NE MATANUM,NOTE 2,3 WAGE THAMAI,HABAI OYA PHONE 1LAKHS+ DILA GANNA THURUM NUM WATIN NE KOHOMATH :cool:MOKADA PHONE EKAK KIYALA 10 YEARS WITHARA USE KARAN NE NE:baffled: MUN GAWA ISSARA LA THIBBE NOKIA E6 EKE BACK COVER EKA EHEMA METAL THIBUNE HEBAI EKA PARAI BIMA WETUNE DEN WEDA KARAN NE:baffled:WELAWA THAMAI:confused:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ela machan,habai camara eka num hoda kohomath nokia phones wala thamai,display eka num sumsung wala amuthu gatthiyak thiyena wa:yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    NOTE 4 EKE BACK COVER EKA OYA KIYANA THURUM CHEAP NE MATANUM,NOTE 2,3 WAGE THAMAI,HABAI OYA PHONE 1LAKHS+ DILA GANNA THURUM NUM WATIN NE KOHOMATH :cool:MOKADA PHONE EKAK KIYALA 10 YEARS WITHARA USE KARAN NE NE:baffled: MUN GAWA ISSARA LA THIBBE NOKIA E6 EKE BACK COVER EKA EHEMA METAL THIBUNE HEBAI EKA PARAI BIMA WETUNE DEN WEDA KARAN NE:baffled:WELAWA THAMAI:confused:

    :sorry: ඔව් මචං 1 LAKS දීල ගන්න එක මෝඩ කමක් තමා එක අතකට. මොකද phone වල මිල ගන්නන් හිටි ගමන් බහිනවා නේ. NOTE 4 එකේ වටේටම තියන්නේ metallic frame එකක්. එක මාර ගති. එත් back cover එක Nokia වල use කරනවා වගේ hard plastic වලින් හරි htc වල වගේ metallic ( aluminium ) වලින් හරි හැදුව නම් phone එකට over all හොද build quality එකක් එනවා මචං.:cool: