Samsung ලැප්ටොප් හෙලප් !!!!!!
මචාන්ලා මම Samsung NP300 ලැප් එක ගන්න කියල හිතුවෙ. Core i3 එක. මෙ ලැප් එක් ගැන දන්න කවුරුහරි ඉන්නවානම් පොඩි opinion එකක් දෙන්නකො?
මේවා තාමා specification
Model name NP300
CPU type Intel Core i3 3120m
CPU speed 2.5Ghz
Graphics Intel HD Graphics 3000
Display Size 15.6"
Screen Type LED-Backlit LCD
RAM 4096 MB
Hard Disk 500GB
මෙකට වැඩිය Dell Inspiron 15rv core i3 එක හොදද?
වදගත් විස්තර වලට Rep + දෙනු ලැබේ
මේවා තාමා specification
Model name NP300
CPU type Intel Core i3 3120m
CPU speed 2.5Ghz
Graphics Intel HD Graphics 3000
Display Size 15.6"
Screen Type LED-Backlit LCD
RAM 4096 MB
Hard Disk 500GB
මෙකට වැඩිය Dell Inspiron 15rv core i3 එක හොදද?
වදගත් විස්තර වලට Rep + දෙනු ලැබේ

