SAMSUNG ලොව_බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    SAMSUNG ලොව_බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය

    ලොව බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය

    දවසින් දවස දියුණුවෙන තාක්ෂණික ලෝකය තුල ස්මාර්ට් ෆෝන් වලට පවතින්නේ ප්‍රමුඛ ස්ථානයක්. දවසින් දවස නවතම තාක්ෂණයන් රැගත් ස්මාර්ට් ෆෝන් දැන් වෙළදපොලට පැමිණෙනවා.

    මෑතකදී සැම්සුන් සමාගමේ නෝට් 7 නවතම සංස්කරණය නිල වශයෙන් ගැනුම්කරුවන් වෙත හදුන්වා දුන්නා. ඉතාමත් ආකාර්ශණීය පෙනුමක් සමග උපරිම Specification මෙහි අන්තර්ගත වෙනවා.

    ලෝකේ බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය මේක කියලා ගොඩක් දෙනෙක් කියනවා. අගෝස්තු 18 වෙනිදා සිට මේ ස්මාර්ට් දුරකතනය ඔබට මිලදී ගැනීමට හැකියාව තියෙනවා.

    පහත තියෙන්නේ එහි විශේෂ දේවල්

    s.png
    ss.png
    sss.png

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    බලවත් කිවේ රටක් උනත් අල්ලන්න පුලුවන්ද.. :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පිස්සුද බන්. ඇපල් විශාරදයෝ(අනාථයෝ) කියන විදියට ඇපල් වලට ගහන්න පුලුවන් phone එකක් තිබිලත් නැ. තියෙන්නෙත් නැ. ඉස්සරහට එන්නෙත් නැ. සොන්සුන් කියන්නේ ගූ brand එකක් (ලු) අනික ඔය 3.5mm වලින් සින්දු අහන එක එහෙම කෝපි කාලේ දෙයක්. දැන් 3.5mm jack එක ඕන නැලු. දැන් වෑර්ලස් අහන එක(ලු) trend එක. බලපන් ඔය ඇපල් දෙයියන්ගේ අන්තිමට ආපු phone එකේ features එක්ක මේ අද එන සොන්සුන් එකට හැරෙන්නවත් පුලුවන්ද කියල (ලු) :( අනික සිරා phone එකක් වෙන්ඩ ඕන නම් ඔය පොඩි පොඩි ගණන් වලට දීලා බැහැ. අනිවා ලක්ෂෙ එකහමාරක් වත් පනින්න ඕන. ඔය පොඩි පොඩි ගණන් වලට තියෙන පෝන් ගන්නේ හිගන්නෝ. ඇපල් phone එකක් ගන්න බැරි උදවිය (ලු)

    SAMSUNG ලොව_බලවත්ම... 08-09-2016 07:55 AM Ube ammata apple 4n ekak tyna ekek hikuwada hutto

    අනේ පීස් මගේ රෙප් කපන්න එපා. උදේට පාන් කාලක් ගන්න තියෙන රෙපු ටික..පීස්. පහුගිය ටිකේ අර පබිලික් එකේ කිස් කරන්න ඕන වුන කට්ටිය මගේ රෙප් සෑහෙන්න කපලා තිබුනා.. අයියෝ දැන් ගේ දොර ඉඩකඩම් උගස් තියල පාරට වැටිල ඉන්නේ මං :dull:
    :(
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    aparade rep kapanna yana data & time. moda gon ponsla.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    :lol: :lol: :rofl: :rofl:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42

    apple use karana apitat nathi puke amaruwakne ban ubalata tiyenne.. :lol: onna dan ara miyuru kiyana ekath duwagena ei. :rofl:
     
    • Like
    Reactions: Executer

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලොව බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය

    දවසින් දවස දියුණුවෙන තාක්ෂණික ලෝකය තුල ස්මාර්ට් ෆෝන් වලට පවතින්නේ ප්‍රමුඛ ස්ථානයක්. දවසින් දවස නවතම තාක්ෂණයන් රැගත් ස්මාර්ට් ෆෝන් දැන් වෙළදපොලට පැමිණෙනවා.

    මෑතකදී සැම්සුන් සමාගමේ නෝට් 7 නවතම සංස්කරණය නිල වශයෙන් ගැනුම්කරුවන් වෙත හදුන්වා දුන්නා. ඉතාමත් ආකාර්ශණීය පෙනුමක් සමග උපරිම Specification මෙහි අන්තර්ගත වෙනවා.

    ලෝකේ බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය මේක කියලා ගොඩක් දෙනෙක් කියනවා. අගෝස්තු 18 වෙනිදා සිට මේ ස්මාර්ට් දුරකතනය ඔබට මිලදී ගැනීමට හැකියාව තියෙනවා.

    පහත තියෙන්නේ එහි විශේෂ දේවල්

    s.png
    ss.png
    sss.png

    pissuda bun loke balawathma phone eka kiyanna, ochara balawathnam ai danna samsung phone price balan innakota adu wenne. Iphone 6 plus awe 2014 but thamath market, Lumia 950 2015 awa thamath market. Samsung S7 2016 feb awa balan inna kota price adu wenawa. labba thamai balawathma phone eka samsung kiyanne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    pissuda bun loke balawathma phone eka kiyanna, ochara balawathnam ai danna samsung phone price balan innakota adu wenne. Iphone 6 plus awe 2014 but thamath market, Lumia 950 2015 awa thamath market. Samsung S7 2016 feb awa balan inna kota price adu wenawa. labba thamai balawathma phone eka samsung kiyanne.

    ඒක තමයි බන් මාත් කියන්නෙ. ඇපල් තමයි සිරාම phone එක නේද :P
     
    Oct 30, 2011
    488
    17
    0
    pissuda bun loke balawathma phone eka kiyanna, ochara balawathnam ai danna samsung phone price balan innakota adu wenne. Iphone 6 plus awe 2014 but thamath market, Lumia 950 2015 awa thamath market. Samsung S7 2016 feb awa balan inna kota price adu wenawa. labba thamai balawathma phone eka samsung kiyanne.

    well said bro :) Apple 5s tamath 35,000 LKR - 30,000 LKR price range eka yana second hand
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    එහා ගෙදර මෙහා ගෙදර බල බලා වාහන,ෆොන්ස්, ගෙවල් හදන්න ගන්න තරම් දිලිදු මානසිකත්වයක් තියෙන , තමන්ගේ සතුට අනුන් වෙනුවෙන් කැප කරල බොරු ආටොප රටට පෙන්නල නය ගෙව ගෙව ඉන්න මේ වගේ මිනිස්සු කොට්ටසයක් නම් මේ මුලු ලොකෙම නැතුව ඇති අප්පා... තමන්ට ඔන ඔන එව තමන්ගේ සල්ලි දීල ගන්න එකේ පාඩුවේ පාවිච්චි කරන්නෙ නැතුව එක එකාගේ පුකේ ඇගිල්ල ගහන්නත් යනව. අයියෝ මේ මිනිස්සු කවදන්ම් හැදෙයිද?.....
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    පිස්සුද බන්. ඇපල් විශාරදයෝ(අනාථයෝ) කියන විදියට ඇපල් වලට ගහන්න පුලුවන් phone එකක් තිබිලත් නැ. තියෙන්නෙත් නැ. ඉස්සරහට එන්නෙත් නැ. සොන්සුන් කියන්නේ ගූ brand එකක් (ලු) අනික ඔය 3.5mm වලින් සින්දු අහන එක එහෙම කෝපි කාලේ දෙයක්. දැන් 3.5mm jack එක ඕන නැලු. දැන් වෑර්ලස් අහන එක(ලු) trend එක. බලපන් ඔය ඇපල් දෙයියන්ගේ අන්තිමට ආපු phone එකේ features එක්ක මේ අද එන සොන්සුන් එකට හැරෙන්නවත් පුලුවන්ද කියල (ලු) :( අනික සිරා phone එකක් වෙන්ඩ ඕන නම් ඔය පොඩි පොඩි ගණන් වලට දීලා බැහැ. අනිවා ලක්ෂෙ එකහමාරක් වත් පනින්න ඕන. ඔය පොඩි පොඩි ගණන් වලට තියෙන පෝන් ගන්නේ හිගන්නෝ. ඇපල් phone එකක් ගන්න බැරි උදවිය (ලු)

    SAMSUNG ලොව_බලවත්ම... 08-09-2016 07:55 AM Ube ammata apple 4n ekak tyna ekek hikuwada hutto

    අනේ පීස් මගේ රෙප් කපන්න එපා. උදේට පාන් කාලක් ගන්න තියෙන රෙපු ටික..පීස්. පහුගිය ටිකේ අර පබිලික් එකේ කිස් කරන්න ඕන වුන කට්ටිය මගේ රෙප් සෑහෙන්න කපලා තිබුනා.. අයියෝ දැන් ගේ දොර ඉඩකඩම් උගස් තියල පාරට වැටිල ඉන්නේ මං :dull:
    :(

    :lol::lol::lol::lol:
     
    heena manaya.