SAMSUNG ලොව_බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය
දවසින් දවස දියුණුවෙන තාක්ෂණික ලෝකය තුල ස්මාර්ට් ෆෝන් වලට පවතින්නේ ප්රමුඛ ස්ථානයක්. දවසින් දවස නවතම තාක්ෂණයන් රැගත් ස්මාර්ට් ෆෝන් දැන් වෙළදපොලට පැමිණෙනවා.
මෑතකදී සැම්සුන් සමාගමේ නෝට් 7 නවතම සංස්කරණය නිල වශයෙන් ගැනුම්කරුවන් වෙත හදුන්වා දුන්නා. ඉතාමත් ආකාර්ශණීය පෙනුමක් සමග උපරිම Specification මෙහි අන්තර්ගත වෙනවා.
ලෝකේ බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය මේක කියලා ගොඩක් දෙනෙක් කියනවා. අගෝස්තු 18 වෙනිදා සිට මේ ස්මාර්ට් දුරකතනය ඔබට මිලදී ගැනීමට හැකියාව තියෙනවා.
පහත තියෙන්නේ එහි විශේෂ දේවල්
ලොව බලවත්ම ස්මාර්ට් ජංගම දුරකතනය

අනික සිරා phone එකක් වෙන්ඩ ඕන නම් ඔය පොඩි පොඩි ගණන් වලට දීලා බැහැ. අනිවා ලක්ෂෙ එකහමාරක් වත් පනින්න ඕන. ඔය පොඩි පොඩි ගණන් වලට තියෙන පෝන් ගන්නේ හිගන්නෝ. ඇපල් phone එකක් ගන්න බැරි උදවිය (ලු) 

Apple 5s tamath 35,000 LKR - 30,000 LKR price range eka yana second hand