Samsung ශ්‍රී ලංකාවේ අංක 1 ට 👇

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් ඉතින් සැම්සුන් තමයි...අපි ඒරොප්පෙන් බැහැල නැනෙ අස්ප ගනන් වල ෆෝන් ගන්ඩ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    s duos සැම්සුන්ග් නෙමෙයිද?


    2105_8.jpg

     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ.:rofl:

    ඔව් බන් සිරාවට :rofl::rofl:


    s duos සැම්සුන්ග් නෙමෙයිද?

    සැම්සුන් තමයි බන් එහ උනාට ඒවා budget phones නේ. එක නිසා ඉතින් කාලයක් යද්දී slow වෙනවා. ඒ උනාට high end ඒවා එහෙම වෙන්නේ නැහැ. මගේ යාලුවෙක්ගේ s5 එකක් තියෙනවා තවම බබා වගේ. උ එකේ කෙලින්න ඕනේ හැම පිස්සුවම කෙලිනවා. මගේ s7 edge එකත් එහෙමයි. මම ෆෝන් එකට දෙන වදේ හැටියට ඕක ගිනි ගන්න ඕනේ. එත් තවම පොඩ්ඩක් වත් හිර වෙන්නේ නැතුව ලස්සනට වැඩ කරනවා. ඇපල් ලගේ budget ෆෝන්ස් නැහැනේ බන්. උන්ගේ ඔක්කොම එන්නේ high end එක නිසා ඒවා හැමෝටම ගන්න බැහැ. ඇපල් ලගේ ඉතින් දැන් budget phones කියල යන්නේ 5SE වගේ ඒවා තමයි. ඒවා හද්ද පරණයි නේ බන් අරගෙන වැඩක් නැහැනේ. :yes::yes: