Samsung Electronic බඩු සහ සිංහගිරි scam

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :dull: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්‍රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්‍රිජ් එක දැන් තියෙන්නේ..... :angry:
    ඉස්සෙල්ලාම ඔ්ව පාවිච්චි කරන හැටි කියල දෙන්ඩ ඔ්නෙ. නැත්තං මාස 2ක් යද්දි කොම්පැනි වහන්ඩ වෙන්නෙ.
    ;) :P
    කැත සීන් එක. පංගුවක් ස්ටොක් පිටින් ලෙඩ ඒව එනව. එහෙම සීරීස් එකකට අහුවෙලා වගේ.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :dull: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්‍රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්‍රිජ් එක දැන් තියෙන්නේ..... :angry:

    kochra hodada yakoo :angry:
    1 fridge 1 ta fridge 3kma deela :love::D:yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිංහගිරි එකෙන් ගත්තු ජෙනුයින් සැම්සුන් මොනිටර් එක ගෙනල්ලා සතියක් යන්න කලින් ස්ක්‍රීන් එකේ Dead pixels ආවා.:angry: බඩු ආපහු හරවලා යැවුවාම උන් කිව්වා "අලුතින් පැනල් එකක් දාලා දෙන්නම්" කියලා!!
    දැන් සති දෙකක් වෙනවා!!!:frown: ඊලඟ සතිය ඇතුලත බඩු එවන්නම් කිව්වා!!!! අනේ මන්දා බන්......!!!!!!!!:dull: