lankawe godak company wala customer support nam anthimai.
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jul 23, 2015 #21 lankawe godak company wala customer support nam anthimai.
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jul 23, 2015 #22 urajdrlk said: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්රිජ් එක දැන් තියෙන්නේ..... Click to expand... ඉස්සෙල්ලාම ඔ්ව පාවිච්චි කරන හැටි කියල දෙන්ඩ ඔ්නෙ. නැත්තං මාස 2ක් යද්දි කොම්පැනි වහන්ඩ වෙන්නෙ. කැත සීන් එක. පංගුවක් ස්ටොක් පිටින් ලෙඩ ඒව එනව. එහෙම සීරීස් එකකට අහුවෙලා වගේ.
urajdrlk said: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්රිජ් එක දැන් තියෙන්නේ..... Click to expand... ඉස්සෙල්ලාම ඔ්ව පාවිච්චි කරන හැටි කියල දෙන්ඩ ඔ්නෙ. නැත්තං මාස 2ක් යද්දි කොම්පැනි වහන්ඩ වෙන්නෙ. කැත සීන් එක. පංගුවක් ස්ටොක් පිටින් ලෙඩ ඒව එනව. එහෙම සීරීස් එකකට අහුවෙලා වගේ.
wccryanrox Well-known member Oct 11, 2011 1,754 290 83 Burbank, Ca Jul 23, 2015 #24 Bump,,,,,,,,,,,,,,,,,,,,,,
thelaa rox Well-known member Feb 23, 2009 15,405 431 83 37 lonley planet Jul 23, 2015 #25 urajdrlk said: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්රිජ් එක දැන් තියෙන්නේ..... Click to expand... kochra hodada yakoo 1 fridge 1 ta fridge 3kma deela
urajdrlk said: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්රිජ් එක දැන් තියෙන්නේ..... Click to expand... kochra hodada yakoo 1 fridge 1 ta fridge 3kma deela
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jul 7, 2016 #26 සිංහගිරි එකෙන් ගත්තු ජෙනුයින් සැම්සුන් මොනිටර් එක ගෙනල්ලා සතියක් යන්න කලින් ස්ක්රීන් එකේ Dead pixels ආවා. බඩු ආපහු හරවලා යැවුවාම උන් කිව්වා "අලුතින් පැනල් එකක් දාලා දෙන්නම්" කියලා!! දැන් සති දෙකක් වෙනවා!!! ඊලඟ සතිය ඇතුලත බඩු එවන්නම් කිව්වා!!!! අනේ මන්දා බන්......!!!!!!!!
සිංහගිරි එකෙන් ගත්තු ජෙනුයින් සැම්සුන් මොනිටර් එක ගෙනල්ලා සතියක් යන්න කලින් ස්ක්රීන් එකේ Dead pixels ආවා. බඩු ආපහු හරවලා යැවුවාම උන් කිව්වා "අලුතින් පැනල් එකක් දාලා දෙන්නම්" කියලා!! දැන් සති දෙකක් වෙනවා!!! ඊලඟ සතිය ඇතුලත බඩු එවන්නම් කිව්වා!!!! අනේ මන්දා බන්......!!!!!!!!
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jul 7, 2016 #27 බම්ප්