Samsung Galaxy Note

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ICS on GNote

    මෙන්න මගේ දැනට Run වෙන ICS ROM එක. clean, speed, 3days battery (no heavy use)

    1.png
    2.png
    3.png

    4.png
    5.png
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Phone eka Root kalama Warrenty walata mokada wenne ?

    නැති වෙනවා බං :yes:. ඒත් මචං මම රූට් කරල තියෙන්නේ කියල දැන ගන්න ෆෝන් එක ON කරල බලන්න ඕන. පිටින් බලල කියන්න බෑ. කැඩුනොත් ආයිත් ඔන් කරන්න බැරි වෙනවා නේ :rolleyes:. ඒ කියන්නේ root කලා කියල හොයා ගන්න බෑ :P.
    ඒ කියන්නේ warranty නොදී ඉන්න බෑ (කැඩුනම root කියන වචනේ වත් නොදන්න එකෙක් වගේ ගිහින් දුන්නම හරි).
    හැබැයි 100% sure නෑ. මම නම් හිත හදාගෙන ඉන්නේ ඒ විදියට :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹත් ගත්තද.. ඇයි දැන් iphone sick එක හොඳද :P

    :angry::angry::angry:

    note එකේ display එක ලොකු නිසා video බලන්න ලසි නේ.. අනික NFC තියෙන නිසා මෙහෙට ගොඩක් වෙදගත් වෙනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැතුව බං. මේක ගත්තම ආයිත් bus එකේ යන්නත් සල්ලි ඉතුරු කරගත්තේ අමාරුවෙන් :D :P.
    එල එල ... ෆෝන් එක රූට් කරල එහෙම ගත්තද ?

    :no::no: නැ බන් මට ඔය තියෙං ටික හොදටම ඇති.. video බලන්නයි. user Manuel, E book කියවන්නයි තමා ගත්තේ..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    :angry::angry::angry:

    note එකේ display එක ලොකු නිසා video බලන්න ලසි නේ.. අනික NFC තියෙන නිසා මෙහෙට ගොඩක් වෙදගත් වෙනවා.

    එල එල :)..... ඒත් NFC Support කරන එකක් නෑ ICS එනකල්...

    :no::no: නැ බන් මට ඔය තියෙං ටික හොදටම ඇති.. video බලන්නයි. user Manuel, E book කියවන්නයි තමා ගත්තේ..

    හරි හරි.... එහෙනම් samsung දීපු තරම ඇති නේ .... :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12397769 said:

    ආනේ ... චිරි ..// අයියත් කොමෙන්ට් කරල තියෙන්නේ... තැන්කූ වේවා ....!!!
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    CM9 නේද මචෝ?

    නෑ මචං :( ... තාම CM9 හොඳ එකක් GNote එකට දුන්නේ නෑ. මේ තියෙන්නේ AOSP එකක්ම තමා ;).. හැබැයි දැනට ගොඩක් bugs fix කරල තියෙන්නේ :yes:. ඉතුරුව හදන්න samsung ලගේ sources එනකල් ඉන්න වෙනවා.
    මේ තියෙන්නේ ඒක තමයි. link එක පොඩ්ඩක් ගිහින් බලපන් මචෝ. සිරාවට හදල තියනවා.
    http://forum.xda-developers.com/showthread.php?t=1516515
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    එල එල :)..... ඒත් NFC Support කරන එකක් නෑ ICS එනකල්...

    මචන් ඔකේ NFC එනවද සමහර එවලා නෑ කියල දාල තියෙනවා මොකද Galaxy S2 එකෙත් ඔක්කොවන්ගේම එන්නේ නෑ සමහර region වලට විතරයි එන්නේ. අනික කවුද කියන්නේ ICS විතරයි NFC Support කියල. මම ඇති තරම් දැක්ක Gingerbread වල තියෙනවා ඇයි බන් Nexus One ෆෝන් එකත් Gingerbread නේ :confused: මගේ එකට මම Mod එකක් දැම්ම Gingebread තිබ්බ කාලේ මචෝ එතකොට wireless menu එකේ NFC option ඒක එනවා එත් ON වෙන්නේ නෑ ඇයි බන් එකේ ඇත්තටම NFC chip එකක් නැති හින්ද ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK

    නෑ මචං :( ... තාම CM9 හොඳ එකක් GNote එකට දුන්නේ නෑ. මේ තියෙන්නේ AOSP එකක්ම තමා ;).. හැබැයි දැනට ගොඩක් bugs fix කරල තියෙන්නේ :yes:. ඉතුරුව හදන්න samsung ලගේ sources එනකල් ඉන්න වෙනවා.
    මේ තියෙන්නේ ඒක තමයි. link එක පොඩ්ඩක් ගිහින් බලපන් මචෝ. සිරාවට හදල තියනවා.
    http://forum.xda-developers.com/showthread.php?t=1516515

    දෙයි දෙයි මචන් Samsung ලා මේන් කියල. ඕකමනේ බන් Galaxy S2 එකටත් උනේ වැඩිම උනොත් Kernel Source Code දෙයි hardware දෙන්නේ නෑ මචන් :sorry: අන්තිමේට ගොඩක් වැදගත් දේවල් හදාගන්න බැරි වෙනවා ඒක හින්ද
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් ඔකේ NFC එනවද සමහර එවලා නෑ කියල දාල තියෙනවා මොකද Galaxy S2 එකෙත් ඔක්කොවන්ගේම එන්නේ නෑ සමහර region වලට විතරයි එන්නේ. අනික කවුද කියන්නේ ICS විතරයි NFC Support කියල. මම ඇති තරම් දැක්ක Gingerbread වල තියෙනවා ඇයි බන් Nexus One ෆෝන් එකත් Gingerbread නේ :confused: මගේ එකට මම Mod එකක් දැම්ම Gingebread තිබ්බ කාලේ මචෝ එතකොට wireless menu එකේ NFC option ඒක එනවා එත් ON වෙන්නේ නෑ ඇයි බන් එකේ ඇත්තටම NFC chip එකක් නැති හින්ද ;)

    මගේ ෆෝන් එකෙත් NFC On කරන Option එක ආවා AOSP ROM එකත් එක්ක. වැඩ කලේ නම් නෑ. සමහර විට chip එක නැතුව වෙන්නත් පුළුවන්, drivers නැතුව වෙන්නත් පුළුවන්.
    ඔව් ඔව් Nexus One එකේ NFC තියනවා නේන්නම් (with GB) :yes:. ඒත් මම Android Beam එහෙම එන්නේ ICS වල නේද මචෝ ? ඒ නිසා GB වලින් NFC එච්චර ආතල් නැතුව ඇති.