ithin monavada karanna one mama? please help
Custom Rom එකකුයි Custom kernel එකකුයි දැම්මා නම් ඉවරයි හැබැයි ඉතින් warranty වලට බයේ නම් බෑ ඕක කරන්න. Android වල සිද්දිය ඔහොම තමා මචන් මගේ ජීවිතේට කඩෙන ගන්නකොට තියෙන firmware පාවිච්චි කරන්නේ නෑ මොකද එකක් තමා එවල ජරාව පිරිලා දැන් උඹ ගාව තියෙන්නේ Note එකක් නේද? ඔකේ තියෙන Readers Hub Social Hub වගේ ඒවා උඹ use කරනවද? ඕව හැමවෙලේම background එකේ දුවනවා App හැටියට නෙමේ Service හැටියට. බොරුනම් දැන් බලන්න Running Services වල කීයක් මල ජරාව run වෙනවද කියල. ඉතින් බැටරිය බහින්නේ නැද්ද ඉක්මනට
තව 20% ඉතුරුත් තියනවා. sure නැත්නම් කියපන් screenshot එකක් දාන්නම්. උඔ custom ROM එකක්ද පාවිච්චි කරන්නේ? 

. මොකද එයාලා දීපු ROM එක stable නෑ. bugs ගොඩායි
. එත් pure ASOP ICS උඩ හදපු ROM තමයි හොඳටම නැගලා යන්නේ
නිකන් කානොගහ හිටපන්. අනික ඔච්චරම ආසනම් කපල පෙන්නන්නම් මොකද මම කපනකොට නම එක්ක දන්නේ. මෙහෙමත් බුරුවෙක් 
හැබැයි හදිස්සියකට යාලුවෙක්ට image එකක් bluetooth කරගන්නවගේ චුටි වැඩක් වත් ඔය phone එකෙන් කරගන්න බෑ.