අපි Nokia phone එකක් ගන්න කොට දන්න දෙයක් තමයි Nokia hardware පාට් එක කොලිටියට තියෙන්නේ Finland හෝ Hungary රටවල නිශ්පාදිත phones කියලා. Samsung Galaxy phone එකක් ගන්නව නම් ඒකෙත් country එක වැදගත් වෙනව ද ?
ලොකේ කොහෙන් මිලදී ගත්තත්, Samsung Galaxy phone එකම කොලිටිය තියෙනව ද ?
ලංකවන් Samsung Galaxy phone එකක් ගන්නවනම් හොද විශ්වාසවන්ත තැන් මොනව ද ?
ලොකේ කොහෙන් මිලදී ගත්තත්, Samsung Galaxy phone එකම කොලිටිය තියෙනව ද ?
ලංකවන් Samsung Galaxy phone එකක් ගන්නවනම් හොද විශ්වාසවන්ත තැන් මොනව ද ?