Phone එකක් ගන්න හොද කොහෙද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,607
    9,563
    113
    36
    Phone එකක් ගන්න හොද කොහෙද

    මචන්ලා මන් කලින් ස්මාට් Phone Use කරලා නෑ (වැඩක් නැති නිසා ගත්තේ නෑ) ඒ නිසා හොද මොකක් ද කියලා දන්නේ නෑ මේවගෙන් හොද මොකක් ද කියලා කියන්න පුළුවන් ද ? කැඩුනට පස්සේ එක එක හොර වැඩ කරනෙන් නැතුව හදලා දෙන තැන මොකක් ද ? මේ ඔකොම තැන් හොදයි ද ? හොද Model එක මොකක් ද ?

    RAM එක සමානය කොචර ඕනේද 1GB මදීද ?

    මේ Tab එක හොදයි ද ?
    https://www.dialog.lk/dialog-tab-pro/

    Dialog Blaze Pro
    https://www.dialog.lk/dialog-blaze-pro/

    Dialog Blaze 2
    https://www.dialog.lk/dialog-blaze2/

    Dialog Blaze

    https://www.dialog.lk/dialog-blaze/


    Samsung Galaxy A2 Core
    https://mysoftlogic.lk/samsung-galaxy-a2-core-%2816gb%29-%28black%29/p/16812

    Samsung Galaxy J2 Core (8GB) (Black)
    https://mysoftlogic.lk/samsung-galaxy-j2-core-%288gb%29-%28black%29/p/5647

    Huawei Y5 Lite 2018 - (1GB / 8GB) (Black)
    https://www.singersl.com/products/?t=huawei-y5-lite-2018-1gb-8gb-black-hu-y5-lite-b

    Huawei Y5 2018 - (2GB / 16GB) (Black)
    https://www.singersl.com/products/?t=huawei-y5-2018-2gb-16gb-black-hu-y5-2018-b
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,911
    1
    23,775
    113
    download.jpg
     
    • Like
    Reactions: Nadun26

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,228
    1,887
    113
    ube Budget eka kiyada.uba issa issellama Phone ekak gannawanam tikak hoda ekak ganin ban.
    low budget nam hoyanne
    Huawei Y7 Pro 2019 - 22900/=
    Samsung Galaxy A20 - 24400/=

    Huawei phones hodai uba dala thiyena Samsung phones walata wada.
    Adu gane Y7 pro 2019 wath try karanna balapan.

    ideabeam site eke balapan phone price

    https://www.ideabeam.com/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,607
    9,563
    113
    36


    rep +12

    RAM එක 2GB වත් ඕනි ,Samsung අවුලක් නෑ


    hmm

    රැම් එක 2GB තියෙන මලසුන් වලට වඩා නොකියා හොදයි.අප්ඩේටුත් එනවා.

    hmm

    Dialog eke ewanan balannawth epa.wadak na

    hmm

    බජට් එක දාල නැති නිසා පෝන් එකක් ගැන කියන්ඩ බෑ,දෙකම softlogic

    20000 adu ho ita tikk wadi wage balanna machan

    ube Budget eka kiyada.uba issa issellama Phone ekak gannawanam tikak hoda ekak ganin ban.
    low budget nam hoyanne
    Huawei Y7 Pro 2019 - 22900/=
    Samsung Galaxy A20 - 24400/=

    Huawei phones hodai uba dala thiyena Samsung phones walata wada.
    Adu gane Y7 pro 2019 wath try karanna balapan.

    ideabeam site eke balapan phone price

    https://www.ideabeam.com/

    ela machan

    thanks උබලට මේවා ගන්න එක පාඩුයි කියලා හිතුන නිකන් කෝල් එකක් ගන්න ලොකු ගානක් දෙන එක අපරාදේ RAM එකත් ගොඩක් ඕනම් 2000 Phone එකක් ම ගන්නවා 2017 Dialog එකෙන් ගත්ත 2000 Phone එක තාම Use කරන්නේ :)