Samsung Galaxy S Duos 2 S7582 එකක් ගන්න Help එකක්

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Samsung Galaxy S Duos 2 S7582 එකක් ගන්න Help එකක්

    මමත් Samsung Galaxy S Duos 2 S7582 එකක් ගන්න හිතා ගෙන ඉන්නේ. මට කියනවද මේ ෆෝන් එක use කරලා තියෙන කෙනෙක් මේ ෆෝන් එකේ හොද සහ නරක මොනවද කියලා

    Samsung-Galaxy-S-Duos-2-GT-S7582.jpg


    http://www.gsmarena.com/samsung_galaxy_s_duos_2_s7582-5876.php
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    :sorry:ganna epo chater 4n ekak,yaluwa dennak gaawa thiyanawa dekama hang wenawa katta kanna wei putho>>>
     

    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    මමත් පාවිච්චි කරන්නෙ ඕක.. ටිකක් ස්ලෝ වෙනව ඇප්ස් ගොඩක් රන් වෙනකොට, ඒ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නැහැ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    S Duos 2 eka aulak nathuva athi.
    Mokada S dous eka lagging hindai ekata JellyBean update eka nodee 1.2Ghz processor ekak dala Duos 2 eka release kare. :yes: