Samsung Galaxy S Duos 2 S7582 එකක් ගන්න Help එකක්
මමත් Samsung Galaxy S Duos 2 S7582 එකක් ගන්න හිතා ගෙන ඉන්නේ. මට කියනවද මේ ෆෝන් එක use කරලා තියෙන කෙනෙක් මේ ෆෝන් එකේ හොද සහ නරක මොනවද කියලා
http://www.gsmarena.com/samsung_galaxy_s_duos_2_s7582-5876.php
http://www.gsmarena.com/samsung_galaxy_s_duos_2_s7582-5876.php
ganna epo chater 4n ekak,yaluwa dennak gaawa thiyanawa dekama hang wenawa katta kanna wei putho>>>