Samsung Galaxy S3 display.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා, උබල කව්රුහරි ගාව තියෙනවද බන් ගැලැක්සි එස් 3 ඩිස්ප්ලේ එකක් ගන්න. කැඩිච්ච ෆෝන් වල හරි කමක් නැහැ ඩිස්ප්ලේ එක ගන්න පුළුවන්. තියෙනවනම් හොයල දීපල්ලකෝ. මගේ ෆෝන් එක බිම වැටිලා ඩිස්ප්ලේ එකේ ඉරි ගියා. ලොකු උදව්වක් මචන්ලා. අඩු ගානට විකුණන කවුරුහරි හිටියොත් කියන්න ප්ලීස්..:(
     
    Last edited:

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    S3 ඩිස්ප්ලේ ගනන් මචන්. EBAY එකෙන් ගෙනත් දෙන්න නම් පුලුවන්
     

    suneshbravo

    Junior member
  • May 14, 2009
    33
    4
    8
    S3repair

    Machang, same thing happnd to me.
    I got it fixed from the phone repair shop inside Supun Arcade wellawatte. 10,000 bucks. They replace only the glass.
    Try it out.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Liberty plaza eke 2nd floor eke madde tianawa HTC kiala podi shop ekak.. Hamba place ekak unata etana inna lokka wadda ban...Mage yaluwekge Xperia Go ekaka screen eka replace karala dunna..e pthe giyoth poddak ahala balapan...Mehe un nattan dannawane...ubawa wawagena kai :/
    eka thamai ban. wade ikmanata karagannath one. loku ganak wiyadam karannath ba. ane manda ban me magul gaththata wada hodai gagaka mudaka pannanam.:lol::lol: