Samsung Galaxy S8 Display Repair

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ජඩ මිතුරනි!

    frustrated-350x265.jpg


    අලුත් අව්රුද්ද පටන් ගත්තෙම පාඩුවකින්. පොන් එක වැටිලා ඩිස්ප්ලේ ගිය ඔක්කොම කොළ පාටයි.පොන් එක s8 එකක් කොලබ පැත්තේ හොද ෆෝන් රෙපෙයාර් ෂොප් මොනවද තියෙන්නේ. ඩිස්ප්ලේ දාන්න කියක් යයිද? උත්තර දෙන හැමෝටම උම්මා දෙනවා :love: :love: :love:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    phn ekak ganin aluthin... oya magula daanna 40ta vada yanava. anika mehe repair karana un gena sure karanna ba. water seal eka ehema aye hariyata set venavada kiyala 100% kiyanna un dannet na :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    වැඩක් නැ බං. අලුත් phone එකක් ගනින්. ඔය දාන display වලට auto brightness adjust වෙන්නේ නෑ.
    මම note 4 එකක්ට display දාන්න ගිහින් තමයි දැන ගත්තේ.. softlogic උන් කිව්වෙත් එකම තමයි. තව පොඩි පොඩි අවුල් එනවා කිව්වා.
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    oya phone ekata display dana price ekata 5000+ add karanam aluthen s8 ekak ganna puluwan lcd danna try kranna epa onenam ithuru parts tika set karala dennam lost eka cover wena widiyata
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගෙ S8 එකෙත් ඩිස්ප්ලෙ ගියා. සිංහගිරි ෆෝන් රෙපෙයාර් එකෙන් කිව්ව 50ක් යයි කියල. ඉතින් ඒක හදන අදහස අතැරලා J6+ එකක් ගත්ත.