Samsung Galaxy S8 Plus (128 GB, 6 GB RAM)

TV Series

Member
Oct 23, 2017
196
24
0
මචන්ලා ලංකාවේ නැද්ද මේකේ 128 GB, 6 GB RAM තියෙන එක විකුනන්න ..බලන බලන හැම තැනකම තියෙන්නේ .. 64 GB, 4 GB RAM එකනේ ..
 
ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,577
    925
    113
    Mawanella Town
    මචන්ලා ලංකාවේ නැද්ද මේකේ 128 GB, 6 GB RAM තියෙන එක විකුනන්න ..බලන බලන හැම තැනකම තියෙන්නේ .. 64 GB, 4 GB RAM එකනේ ..

    128 GB, 6 GB RAM oka tiyenne china/korean version enne e nisa china hari korean gihin ganna wenawa :yes: . mama nam 4gb tiyenne eth awulak na supriyata tiyenawa bn :rolleyes:
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    128 GB, 6 GB RAM oka tiyenne china/korean version enne e nisa china hari korean gihin ganna wenawa :yes: . mama nam 4gb tiyenne eth awulak na supriyata tiyenawa bn :rolleyes:

    මචන් ඔයාගේ තියෙන්නේ Dual-SIM ද Single-SIM ද ?

    කීයක් උනාද මචන් ..

    softlogic ලගේ හොදයි නේ ..

    ඔයා කොහෙන්ද ගත්තේ
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,577
    925
    113
    Mawanella Town
    මචන් ඔයාගේ තියෙන්නේ Dual-SIM ද Single-SIM ද ?

    කීයක් උනාද මචන් ..

    softlogic ලගේ හොදයි නේ ..

    ඔයා කොහෙන්ද ගත්තේ

    mama gaththe dubai walin dual sim tamai used karanne :rolleyes: gana nam 1,15k wuna masa 7k kalin