ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    oneplus එක අරන් මාසෙන් එපා උන නිසා විකුණල දැම්ම. ගන්න එකේ ගාන බලන්නෙ නැතුව හොඳම එකකට යන්න බැලුවෙ.

    මට battery එකනම් අනිවා දවසක් ඇද ගන්න ඕනෙ hard use කරල. SOT එකත් අඩුම ගානෙ 5 hours වත් වෙන්න ඕනෙ.

    දැනට ගන්න අදහස තියෙන්නෙ Galaxy S8 එක... මේක පාවිච්චි කරන අය ඉන්නවනම් කියමුකෝ බලන්න හොඳ නරක.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Screenshot_20170615-183030.png


    Screenshot_20170615-183048.png


    tawat ahana epa battery eka gana nam
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ජින්තුවා;21848757 said:
    plus eka loku wadi ban mata. ai wikunanne? anything wrong?

    Android OS eka hari gye ne mata, Aran 7 days walin denna hithuwa,
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ජින්තුවා;21848662 said:
    oneplus එක අරන් මාසෙන් එපා උන නිසා විකුණල දැම්ම. ගන්න එකේ ගාන බලන්නෙ නැතුව හොඳම එකකට යන්න බැලුවෙ.


    ඇයි බං ඒක එපා උනේ?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    LG V20 ගනින්.පට්ට ෆෝන් එක.Quad DAC නිසා sound එහෙම සුපිරි.අනික 100GB google DRIVE free දෙනවා.

    LG-V20-Colors.jpg