අන්තිම පොස්ට් එක....
යාලුවනේ හෙට මගේ ඔපරේෂන් එක මේක සාමාන්ය ඔපරේෂන් එකක් නෙවෙයි මට ආයෙ ඔයාල අතරට කවදා එන්න වේවිද මන් දන්නෙ නැහැ
මොකද මන් දැන් ඉන්න තත්ත්වය ටිකක් වෙනස්
වෙනස් කියලා දැම්මේ ඒ වචනය මෙතන ලියන්න බෑ අන්තිමට ලග ඉන්නම් කියපු අයත් නෑ
කමක්නෑ මන් කොහොමහරි මේ සටන ජයගන්න මගේ ශක්තිය ඒවගේම ඔයාලගේ ආශීර්වාදය විතරක් දෙන්න මට මේ වෙලාවෙ පිහිට වෙන්න පුලුවන් දෙවියන්ට පමණයි ඒකටත් ඔයාල ප්රාර්ථනාවක් කරන්න ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි
බුදු සරනයි
දෙවි පිහිටයි
යාලුවනේ හෙට මගේ ඔපරේෂන් එක මේක සාමාන්ය ඔපරේෂන් එකක් නෙවෙයි මට ආයෙ ඔයාල අතරට කවදා එන්න වේවිද මන් දන්නෙ නැහැ
Last edited:
