samsung j1 2016 4g version

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    samsung j1 2016 4g version

    galaxy-j1-2016-leaked-3.png



    මචංලා මේ පෝන් එක ‍කොහෙමද

    මොබි‍ටල් එකෙන් උපහාර තියෙන උන්ට ගෙවන්න දෙන නිසා ගන්න හැදුවේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,159
    113
    මම දන්නා එකෙක් ගාව තිබ්බා ඕක ගොඩක් ස්ලෝව්ලු. එක හැබැයි 2016ට කලින් ආපු එකක්ද කොහෙද.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම ඔය ෆෝන් එක පාවිච්චි කරලනම් නෑ.. හැබැයි රැම් එක 1gb නිසා දැන් තියෙන ගොඩක් ගේම් වගේ ඒවානම් ගහන්න අමාරු වෙයි.. ඉඩ 8gb නිසා ගොඩක් ඇප් දාන්නත් බෑ.. ඒ වගේම රැම් එක 1gb නිසා ඇප් දෙක තුනක් ඕපන් කරගෙන වැඩ කරන්න බැරි වෙයි.. කැමරාවත් ගානේ හැටියට නොර්මල් ඇති..
    ඕක කඩෙන් ගනිද්දී 12 ගානක් නෙ නේද? ෆෝන් එක ලොකු දේකට පාවිච්චි කරන්නේ නැත්තම් අවුලක් වෙන එකක් නෑ.. හැබැයි පාවිච්චි කරපු කෙනෙක්ගෙනුත් ඇහුවොත් හොඳයි.. gsmarena එකේ තියෙන කමෙන්ට් හැටියටනම් එදිනෙද සාමාන්‍ය පාවිච්චියට හොඳයිලු.. (ගේම් ගහන්නේ නැතුව)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුලක් නෑ මචං ලොකු වැඩ නම් කරන්න බැ
    shape එකේ ගේමක් ගහගෙන fb එකේ රවුමක් ගිහිල්ල එන්න පුලුවන්
    1GB වුනාට os එක නිසා අවුලක් නැතුව වැඩ කරනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං පෝන් එක අද අතපත ගාලා බැලුවා
    මට නම් ලොකු අවුලක් දැනුනේ නෑ
    438*24
    විදිහට තමයි වාරික තියෙන්නේ

    සාමාන්‍ය පාවිච්චියට ෂේප් වගේ