Podi Silva - පොඩි සිල්වා;19991650 said:ඕක ගන්න එපා හුට්ටෝ
තොට ඕක අරන් අනාත් සොන්නයෙක් වෙන්න තමා වෙන්නේ
මේක බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1736127

patta athal bn. dan thami kiyawala iwara wune![]()

උබ කියන්නෙ p8 lite එක j7 වඩා performance වැඩී කියලද? මේක බලපන්.
මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, අපේ එකෙක්ගේ p8 lite එකක් එක්ක මගේ j5 එක ටෙස්ට් කරලා බැලුවා. j5 එකට සාපේක්ෂව p8 lite එකේ performance අඩුයි. කැමරා කොලටියත් සැහෙන්න අඩුයි. nonremovable බැටරියක් තියෙන්නේ. එකත් හෙන චාටර්.![]()
Podi Silva - පොඩි සිල්වා;19991650 said:ඕක ගන්න එපා හුට්ටෝ
තොට ඕක අරන් අනාත් සොන්නයෙක් වෙන්න තමා වෙන්නේ
මේක බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1736127

මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී. රැම් 2gb. බැට්රි විතරයි ඕකට වඩා අඩු. මේකෙ ඩිසයින් එකත් පට්ටම ලස්සනයි. මම 28 කට ගත්තෙ ගිය දෙසැම්බර් වල. දැන් 24500 යි වෙන්නෙ.2 years company warranty හම්බෙනව.ඉතින් තව 6000 විතර දීල performance අඩු ෆෝන් එකක් ගන්න එක ගැන උබම හිතල බලපන්. මොනවහරි දැනගන්න ඕන න්අම් pm එකක් දාපන්
![]()
![]()
http://www.ideabeam.com/mobile/huawei-p8-lite-price.html

mama gaththe 36kata promotion price. poddak www.4n.lk eke balanda. mathakayi 35/- thibba kiyala. samapth credit card ekekata 33/- ta ganda puluwan. mama aragena na. danna ekekgen ahapan thana sure da kiyala
Battry galawanna bari phone ekak thibba issara
ambo aye nam ganne naha
stuck unama battry bahala off wena kal uda balan inne![]()

GR5 EKA GANIN 4N.LK EKEN SAMPATH CARD EKATA ME MASE ADDITIONAL 10% DENAWA 33141.50 WENNE 12 MONTHS INSTALLMENT DENAWA MAMA GATTA PATTA 4N EKA