samsung j7 ගැන මොකද කියන්නේ.....

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Podi Silva - පොඩි සිල්වා;19991650 said:
    ඕක ගන්න එපා හුට්ටෝ
    තොට ඕක අරන් අනාත් සොන්නයෙක් වෙන්න තමා වෙන්නේ
    මේක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1736127

    patta athal bn. dan thami kiyawala iwara wune :lol::lol::rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113


    උබ කියන්නෙ p8 lite එක j7 වඩා performance වැඩී කියලද? මේක බලපන්.


    මූ මචන් ටෙස්ට් කර ෆෝන් දෙක සමාන නෑනෙ. මම කියන්නෙ එක එක ඒවට එක එක ඇප් දාලා. කීබෝඩුත් දාල. අනික ඕපන් වෙන වෙලාවෙන් performance මනින්න බෑ. ලොකු ගේම් එකක් දාලා stuck වෙනවද වගේ බලන්න ඕනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, අපේ එකෙක්ගේ p8 lite එකක් එක්ක මගේ j5 එක ටෙස්ට් කරලා බැලුවා. j5 එකට සාපේක්ෂව p8 lite එකේ performance අඩුයි. කැමරා කොලටියත් සැහෙන්න අඩුයි. nonremovable බැටරියක් තියෙන්නේ. එකත් හෙන චාටර්.:no:

    මටත් තරහ වෙන්න එපා කිව්වට. Non-Removeable Battery කියන්නෙ චාටර් එකක් නෙමෙයි. සමහර අය කියනව NRB තියෙන එක ෆෝන් එකේ ගුණාත්මකභාවයට සාධකයක් කියල. ඕක ගොඩක් වෙලාවට කරන්නෙ NFC reciver එක නිසා.
    performance කිව්වෙ මොනාද බැලුවෙ?
    කැමරාවනන් මන් j5,j7 එක්ක චෙක් කරල නෑ. ඒත් සෑහෙන්න අඩු වෙන්න නම් විදිහක් නෑ.මේ මම p8lite එකෙන් ගත්ත ඒව.(යට එක 10mp දාලා ගත්ත එකක්)

    http://i.imgur.com/BCmrd4Y.jpg
    http://i.imgur.com/Fx4qRn4.jpg
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී. රැම් 2gb. බැට්‍රි විතරයි ඕකට වඩා අඩු. මේකෙ ඩිසයින් එකත් පට්ටම ලස්සනයි. මම 28 කට ගත්තෙ ගිය දෙසැම්බර් වල. දැන් 24500 යි වෙන්නෙ.2 years company warranty හම්බෙනව.ඉතින් තව 6000 විතර දීල performance අඩු ෆෝන් එකක් ගන්න එක ගැන උබම හිතල බලපන්. මොනවහරි දැනගන්න ඕන න්අම් pm එකක් දාපන්

    gsmarena_001.png


    hqdefault.jpg


    http://www.ideabeam.com/mobile/huawei-p8-lite-price.html

    cam qulity madi wage ne bn oke... back cam eka aehama:nerd:
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    Battry galawanna bari phone ekak thibba issara
    ambo aye nam ganne naha
    stuck unama battry bahala off wena kal uda balan inne :P
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී. රැම් 2gb. බැට්‍රි විතරයි ඕකට වඩා අඩු. මේකෙ ඩිසයින් එකත් පට්ටම ලස්සනයි. මම 28 කට ගත්තෙ ගිය දෙසැම්බර් වල. දැන් 24500 යි වෙන්නෙ.2 years company warranty හම්බෙනව.ඉතින් තව 6000 විතර දීල performance අඩු ෆෝන් එකක් ගන්න එක ගැන උබම හිතල බලපන්. මොනවහරි දැනගන්න ඕන න්අම් pm එකක් දාපන්

    gsmarena_001.png


    hqdefault.jpg


    http://www.ideabeam.com/mobile/huawei-p8-lite-price.html

    wenna baa nee.. cpu eka ehem pitimma adui. ram eka tikak wadee 0.5. SAR value ekath sapeksawa godak wadi 0.39W/kg. samung j7 eke SAR 0.18W/kg. huawei wala kohomath SAR eka wadee. ani hama popular brand ekakatama wada.. koka pawichchi kerath headset ekak use kerenewa nan hodai..
     
    Last edited:
    • Like
    Reactions: hardrockloverz

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    mama gaththe 36kata promotion price. poddak www.4n.lk eke balanda. mathakayi 35/- thibba kiyala. samapth credit card ekekata 33/- ta ganda puluwan. mama aragena na. danna ekekgen ahapan thana sure da kiyala

    GR5 EKA GANIN 4N.LK EKEN SAMPATH CARD EKATA ME MASE ADDITIONAL 10% DENAWA 33141.50 WENNE 12 MONTHS INSTALLMENT DENAWA MAMA GATTA PATTA 4N EKA