මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනේ.Samsung J7 එකේ Delete උන Msg recover කරන්න පුලුවන් හොඳ Software එකක් කියනවද?තියෙන ගොඩක් Software පරණ msg පෙන්නන්නේ නෑ.msg 20 විතර පෙන්නන්නේ..දන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු help එකක්..:confused: