මචන් Use කරපු Samsung note 1 එකක් කියක් වටිනවද. මට පොන් එකක් සේට් උනා. කොරියන් එකක් Modal number Shv කියලා තියෙන්නේ. කොරියන් සැම්සුන් කොම්පැනි එකේ වැඩ කරන මගේ යාලුවෙක්ගේ අය්යා කෙනෙක් එවලා තියෙන්නේ