දවස් 2 කට කලින් note 9 එකේ screen tint ඒකත් එක්ක flickering ආවා. ඊයේ වැඩ නැතුවාම ගිය. Phone එක off කරලා on කල දැන් lock එක bypass කරගන්නත් බැ. Display එක dannama වෙනවා. මෙහෙම වෙලා display දැම්මා අය පොඩි support එකක් දෙන්න place එකක් දන්නවා නන්. Dead pixels screen එකක් 30k වෙද්දී දන්නා පුළුවන්. ඒක අවුලක් නැද්ද