Samsung Note S Green Screen ඇවිත් screen මාරු කරපු

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    දවස් 2 කට කලින් note 9 එකේ screen tint ඒකත් එක්ක flickering ආවා. ඊයේ වැඩ නැතුවාම ගිය. Phone එක off කරලා on කල දැන් lock එක bypass කරගන්නත් බැ. Display එක dannama වෙනවා. මෙහෙම වෙලා display දැම්මා අය පොඩි support එකක් දෙන්න place එකක් දන්නවා නන්. Dead pixels screen එකක් 30k වෙද්දී දන්නා පුළුවන්. ඒක අවුලක් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83

    samsung gaththama oka thamai bro tiyana lede. Screen eka mokakhari unoth baduma thamai.
     
    • Sad
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    bump

    pixel ekak dekak dead una ewa mchn ewa gaana aduwata denawa
    ------ Post added on Mar 14, 2022 at 12:53 PM
    බැලුවා bn. 35k කියනවා. No fault එකක් 48 යි. ගනන් වැඩියි නේ බං
    උඹ දන්න තැනක් තියේද අඩුවට
     
    • Like
    Reactions: NRTG