SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ලොවෙත් වැදගත් ......!
    මට හෙන අප්‍රසන්නම දෙයක් උනා ඔය replica සීන් එක.
    ඒ නිසාමයි මම HTC එඅක් ගත්තේ.......
    මම ඒ දවස් වල ඔය දෙක අඳුරගන්න ලේසි විදියක් හොයාගන්න බැරි උනා....
    ඔන්න දැන් අපේ කොල්ලන්ටත් බය නැතිව Samsung එකක් ගන්න පුළුවන්..!
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476

    ;);)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    අද එකෙක් මගේ ad එකකට call කරලා Korean S4 එකක් ගැන විස්තර අහනවා.. ;)
    මෑන් baseband එකේ MAUI එක ගැන එහෙම කියවනවා.. :eek:
    මම ඇහුවා ඒක කෝමද දන්නෙ කියලා.. ElaKiri එකෙන්ලු.. :rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අද එකෙක් මගේ ad එකකට call කරලා Korean S4 එකක් ගැන විස්තර අහනවා.. ;)
    මෑන් baseband එකේ MAUI එක ගැන එහෙම කියවනවා.. :eek:
    මම ඇහුවා ඒක කෝමද දන්නෙ කියලා.. ElaKiri එකෙන්ලු.. :rofl:

    හ හා.. පට්ට සීන් 1 :rofl::rofl:
    ගොඩක් උන් මේකේ වැදගත් ත්‍රෙඩ් කියවන එකයි එව්වා හොරකම් කරලා ඊමේල් යවන එකයි විතරයි කරන්නේ...
    අඩුම ගානේ බම්ප් එකක් වත් දාන්නේ නෑ..:angry::angry:
    මූත් එහෙම එකෙක්ද දන්නේ නෑ..
    :D:D:D
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද එකෙක් මගේ ad එකකට call කරලා Korean S4 එකක් ගැන විස්තර අහනවා.. ;)
    මෑන් baseband එකේ MAUI එක ගැන එහෙම කියවනවා.. :eek:
    මම ඇහුවා ඒක කෝමද දන්නෙ කියලා.. ElaKiri එකෙන්ලු.. :rofl:
    උඹ ඌට හොර එකක් විකුණන්න ගියා නේ.

    :P:P:P

    හොද ‍ෆෝන් එකක් අල්ලා තියනවනම් හොර එකක් ගත්ත ගමන් වෙනස තේරෙනවා. උඹ හින්දා දැන් ගොඩක් උන් වෙනස හොයා ගන්න දන්නවා.

    :D:D:D
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    machanla man S$ 1k ganna inne ikman.lk eken.
    pissu hedila inne

    - Made by samsung
    - Made in vietnam by samsung
    - Made in Korea by samsung
    - Made in Vietnam
    - Made in Korea
    - vietnam by samsung
    - Korea by samsung

    onna oya set ekama market eke den tiyanawa. mokadda ban ganna ooni !!!!
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    dan machan oya kiyala thiyenne mewa aduna ganna hatine.. performance and features gana katha karoth ehema kohomada thathwe ??

    TFS rep +
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    machanla man samsung S4 1k ganna inne ikman.lk eken.
    pissu hedila inne

    - Made by samsung
    - Made in vietnam by samsung
    - Made in Korea by samsung
    - Made in Vietnam
    - Made in Korea
    - vietnam by samsung
    - Korea by samsung

    onna oya set ekama market eke den tiyanawa. mokadda ban ganna ooni !!!!
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    උඹ ඌට හොර එකක් විකුණන්න ගියා නේ.

    :P:P:P

    හොද ‍ෆෝන් එකක් අල්ලා තියනවනම් හොර එකක් ගත්ත ගමන් වෙනස තේරෙනවා. උඹ හින්දා දැන් ගොඩක් උන් වෙනස හොයා ගන්න දන්නවා.

    :D:D:D

    hehe.. ;)

    mama karanne Anycall convert karana eka ban.. A ad ekata call eka ave.. ;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    machanla man S$ 1k ganna inne ikman.lk eken.
    pissu hedila inne

    - Made by samsung
    - Made in vietnam by samsung
    - Made in Korea by samsung
    - Made in Vietnam
    - Made in Korea
    - vietnam by samsung
    - Korea by samsung

    onna oya set ekama market eke den tiyanawa. mokadda ban ganna ooni !!!!

    - Made in vietnam by samsung
    - Made in Korea by samsung

    Habai replica enneth ohoma gahala thama..:baffled:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    dan machan oya kiyala thiyenne mewa aduna ganna hatine.. performance and features gana katha karoth ehema kohomada thathwe ??

    TFS rep +

    Eka ithin ova use karapu aya thamai kiyanna ona.. ;)
    Mage gava thiyennne Micromax X210 ekak..:D
     
    • Like
    Reactions: GRO_MAX
    WXt8qoq.jpg

    දැන් මේ Note 2 replica එකෙත් බලන්න උඩ මම කියලා තියෙනවා වගේ Baseband version එක පටන් ගන්නෙ MAUI කියලා..:oo:
    ඒ වගේම මේකෙ Build number එක උනත් Original එකක වගේ නෙවෙයි තියෙන්නෙ..:oo:
    Original
    එකක Build number එක එන්නෙ JZO54K.N7100XXDMC3 වගේ..:yes:
    :yes:

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Menna thava visthara tikak.. :)

    දැන් සහෝදරයා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා..
    ඔය රෙප්ලිකා එකේ ආපු ස්ටොක් රොම් එක වෙනස් කරලා ඒ කියන්නේ ෆ්ලෑෂ් කරලා ස්ටොක් රොම් එකක් (official) ගැහුවොත් එහෙම original එකයි රෙප්ලිකා එකයි බේස් බෑන්ඩ් එකෙන් කොහොමද අදුනගන්නේ...?