Life mobile is good. I got S23 Ultra and charger from them and both are genuine brand new items.සංසුන් ඔරිජිනල් චාර්ජර සහ කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ? හැමතැනම ෆේක් ඒවා තියෙන්නේ
Original ඵකේ මොකක්ද වෙනස?වැඩි කල් use කරන්න බෑනේ box ඵකේම ඵන original ඒවා වුනත්..කේබල් ඵකනම් ඉක්මණට අවුල් යනවා..
Liberty Plaza එකේ තියෙනවා Import from UAE එකක් .. ඒක හොඳයි .. ඔරිජිනල් Made in Vietnam ..
Life mobile branch ekata palayan. Liberty plaza 1st floor.mokakda shop eka?
------ Post added on Oct 28, 2023 at 11:05 AM
මම රෑ වෙලා එවන්නම් මචන්charger nam godak kalayak puluwan. cable eka nam awl wenawa.
Original ma hoyanne phone ekata hoda nisa. thawa original cable eke wage nwei fake evage usb port eka thadai ne phone ekata
mokakda shop eka?
------ Post added on Oct 28, 2023 at 11:05 AM
Shop name?Liberty Plaza එකේ තියෙනවා Import from UAE එකක් .. ඒක හොඳයි .. ඔරිජිනල් Made in Vietnam ..
machan mun gawa thiyenne Original Samsung chargers da?simplytek