Samsung original charger & cables කොහෙන්ද ගන්න පුළුවන්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    සංසුන් ඔරිජිනල් චාර්ජර සහ කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ? හැමතැනම ෆේක් ඒවා තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,100
    113
    Original ඵකේ මොකක්ද වෙනස?වැඩි කල් use කරන්න බෑනේ box ඵකේම ඵන original ඒවා වුනත්..කේබල් ඵකනම් ඉක්මණට අවුල් යනවා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    Original ඵකේ මොකක්ද වෙනස?වැඩි කල් use කරන්න බෑනේ box ඵකේම ඵන original ඒවා වුනත්..කේබල් ඵකනම් ඉක්මණට අවුල් යනවා..

    charger nam godak kalayak puluwan. cable eka nam awl wenawa.

    Original ma hoyanne phone ekata hoda nisa. thawa original cable eke wage nwei fake evage usb port eka thadai ne phone ekata

    Liberty Plaza එකේ තියෙනවා Import from UAE එකක් .. ඒක හොඳයි .. ඔරිජිනල් Made in Vietnam ..

    mokakda shop eka?
    ------ Post added on Oct 28, 2023 at 11:05 AM
     
    • Like
    Reactions: charitha2011

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    mokakda shop eka?
    ------ Post added on Oct 28, 2023 at 11:05 AM
    Life mobile branch ekata palayan. Liberty plaza 1st floor.

    Or you can order online and collect from shop.

    Anyway it's better to buy Samsung adapter and 3rd party cable from Anker or Baseus. My Samsung cable still in mint condition but I also use Baseus 240W usb c cable with my 2nd Samsung adapter.

    https://lifemobile.lk/product/samsung-45w-type-c-travel-adapter/

    https://lifemobile.lk/product/baseus-tungsten-gold-series-240w-type-c-to-type-c-cable/
     
    • Like
    Reactions: pavithra_uk

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඔරිජිනල් samsung එකක් හොයාගන්න බැරිනම් ඔරිජිනල් OEM එකක් ගන්න. වෙනසක් නෑ..
    belkin වගේ
     
    • Like
    Reactions: pavithra_uk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් සැම්සුන්ග්ම කියලා ඕන නැහැනේ
    දැනට තියන ෆාස්ට් චාජින් ප්‍රොටොකෝල් ටික සපෝට් කරන හොඳ බ්‍රැන්ඩ් එකක චාජරයක් ගත්තානං හරි නැද්ද Anker එකක් වගේ