samsung phone නම් සාපයක් , charger එළියෙන් ගන්න එපයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සිරාවට ඒක මහ හිගන වැඩක් නේද..අයිෆෝන් කරන හැම වැඩේම කොපි කරන්න ගිහින් නාගන්නවා සැම්සුන්, google, sony etc.. :rofl:


    මේක කැලිෆෝනියා වල නීතිමය ප්‍රශ්නයක් නේද ? Phone එක Chrage වෙන්න ගහලා තියෙද්දී වැරදිලා හරි Plugpoint එකෙන් ගේ ගිනි ගත්තොත් Charger එක හදපු කොම්පැණි එකට ලු නඩු වැටෙන්නේ ( මෙහෙම ගොඩක් ගිනි ගැනීම් වෙනවා ලු )
    එකෙන් බේරෙන්න තමා ගොඩක් Phones කොම්පැණි Chaeger එක දෙන්නේ නැත්තේ
     
    • Wow
    Reactions: Bitter Truth