Samsung phone එකෙන් payment එකක් කරද්දී autofill වෙන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    කුකුලොහ්,
    Samsung phone එකෙන් payment එකක් කරද්දී credit card info autofill වෙන්න හදන්න ක්‍රමයක් තියෙනවද?
    Samsung Wallet - Not Supported to Sri Lanka
    Google Wallet - Not supported to Sri Lanka
    Bitwarden - Not support for autofill with Android


    මුකුත් වෙන විදියක් තියෙද මගේ සුන්දර සිංහලු?