Samsung Phone වැඩ්ඩෙක් ඉන්නවදෝ.....

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Samsung Phone වැඩ්ඩෙක් ඉන්නවදෝ.....

    Phone වැඩ්ඩෙක් ඉන්නවදෝ......මගේSamsung GT I9103 phone එක බූට් රෙපයර් කරන්න වෙලා මචෝ...
    අඩු ගාණකට ගොඩ දාලා දෙන්න බැරි වෙයිද​????
    Pleaseeeeeeeeeeeeeeeeeeeeeee...............
    http://www.gsmarena.com/samsung_i9103_galaxy_r-3967.php

    samsung-i9103-galaxy-r-new-ofic-1.jpg

    samsung-i9103-galaxy-r-new-ofic.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    phone eke karanna one eka kiyala mata msg ekak dapan, danna ekek innawa. mama ugen ahala kiyannam ubata.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Umba monawa karanna gihin da Bootloader eka upset une?

    Dan phone eke mokoada wenne? Logo eka witharada?

    මචන් මම දන්නේ කෙනෙක්ගේ S3 එකේ ලෝගෝ එක විතරයි ඩිස්ප්ලේ වෙන්නේ .. මොකුත් ලෝඩ් වෙන්නේ නෑ ගොඩ දාගන්න විදිහක් තියෙනවද ? ඒකෙ නම් පවර් බට්න් එක එබිලා පැට්න් ලොක් වෙලා තියෙද්දී වෙන කෙනෙකුගේ අතින් .. දන්නවනම් පොඩ්ඩක් කියන්න
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ඔබට බොහොම පින් සහොදරයානෙනි....

    den repair karanna wenne jtag use karala .
    ඔබට බොහොම පින් සහොදරයානෙනි....
    ඔබටත් ඔබේ මිත්‍ර සාලිය සොයුරාට බොහොම පින් සහොදරයානෙනි....
    මගේම මිත්‍රයෙකු වැඩි මුදලක් ඉල්ලුම් කල මෙම උපකාරය ඔබ දෙපල විසින් සාධරණ මිලකට කර දීම වචනයෙන් විස්තර කල නොහැක​...
    ඔබ දෙපලට සදා ජය​...
    දිනෙන් දින දියුණු වේවා...
    මගේ හද පිරි සුබ පැතුම්...
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මචන් මම දන්නේ කෙනෙක්ගේ S3 එකේ ලෝගෝ එක විතරයි ඩිස්ප්ලේ වෙන්නේ .. මොකුත් ලෝඩ් වෙන්නේ නෑ ගොඩ දාගන්න විදිහක් තියෙනවද ? ඒකෙ නම් පවර් බට්න් එක එබිලා පැට්න් ලොක් වෙලා තියෙද්දී වෙන කෙනෙකුගේ අතින් .. දන්නවනම් පොඩ්ඩක් කියන්න

    ලොගෝ එක විතරයි නම් ගොඩ දාන්න පුලුවන් වෙයි... ඔරිගිනල් Firmware Restore කරාම හරි...
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43

    thanks