මචන්ලා සැම්සුන් GT-I8190 (S3 මිනි) ෆෝන් එකක් තියෙනවා. ඒකට සොෆ්ට්වෙයා (Android 4.3) ගහන්න ඕන. ඒත් රිකවරි මෝඩ්, ඩවුන්ලෝඩ් මෝඩ් එන්නෑ. ෆෝන් එක හොදට වැඩ කරනවා. මට මේක ගොඩ දාගන්න විදියක් තියෙනවද? ප්ලිස් දන්න කෙනෙක් උදවු කරන්න.