මං samsung Tab s6 හා tab 7 FE අතර දෝලනය වෙනවා. දෙකටම ආසයි. එකක් ගන්න ඕනා පාවිච්චි කරපු කෙනෙක් කියන්න මේ දෙකෙන් මොකක්ද හොඳම?