samsung s6 edge ප්රශ්නයක්
මගේ ෆොනේ එකේ display එකේ ඉරි යනවා වැඩ කරද්දී.එත් games ගහද්දි google chrome වගේ apps open කරාම එහෙම ඉරි යන්නේ නැ.අනික එහෙම displayඑකේ ඉරිගියම display එක power button එකෙන් off karala on කරාම හරි යනවා.එත් ටිකවෙලාවකින් ආපහු අර ලෙඩේ එනවා..phoneඑක dubai වලින් ගෙනාපු එකක් .phone box එකේ ගහල තියෙනවා samsung warrenty.කියල.එත් samsung එකට call කරාම එයාල kiyanawa warrenty දෙන්න බැ කියල.මේකට මොකක්ද මම කරන්න ඕනේ.දන්නා කෙනෙක් මට උදව් කරන්න
https://www.youtube.com/watch?v=45brN2T5ULk&feature=youtu.be

Last edited:

oya. Lede s7 edge ekatat awithlu.