SAMSUNG seal pack.කොරියන්? අහුවෙයිද?

thanujaka

Well-known member
  • දැන් ටික දවසක් ඇති මම ෆෝන් එක අරගෙන... note 4..
    කොපි ඔක්කොගෙන android version එක තියෙන්නේ 4.4.2.
    original phone එකේ එන්නෙම 4.4.4...
    අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා බං..
    පොඩ්ඩක් ගැන වැඩි උනත් මම නං ෆෝන්ස් ගන්නෙම කම්පැනි එකෙන් බං warranty claim කරන්න ගියාම සංසාරේ එපා වෙනවා ඔය ලිබර්ටියේ ශෝප්ස් වල එහෙම...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    bump
    mata samsung penanna ba bn
    honda trusted shop ekakin gattoth baya wenna one na machan
    divine eke poddak balanna unge 4n hondai giltone wada na

    nattam ubata lesima wade tamai pitarata indala ena kage hari athe 4n ekak genna ganna eka
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    yakoo korean samsung thamai niyama original samsung phones .....oaya labeta thiyena ewa china boruwata korean , Vietnam kiyala gahala ewanne
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Manufacture karana raten hoyanna baha ban original da nadda kiyala.
    Samsung Original eka enawa ''Made in Korea'', ''Made in China'', ''Made in Vietnam'' kiyala.

    Phone eka nikamma allathaki display eken. Eka samsung flagship ekak pawicchi karapu ekekta lesi. Ehema nathnam eke IMIE eka net eke gahala balapan. Imie check karana site thiyenawa. HabaI Box eke imie eka nemei. Battery eka pitipasse thiyena eka
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔර්ජිනල් එකක හවුසින් එකේ ඩොට්ස්, මාර්ක්ස් වගේ දේවල් ඩුප්ලිකේට් එක් වෙනස්. ඔරිජිනල් එකක් එක්ක ලඟ තියල බැළුවනම් හොයාගන්න පුළුවන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉමි නම් එකෙන් සහ තව එන හුදී අංක වලින් බං මන්
    නම් ඕවා මොනාද කියලා දන්නේ නෑ :no:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mama use karanney samsung S III made in Vietnam international version phone ekak.
    Godak kal aragana, gatthey 50k gaanakata, IMEI & arawa mewa okkoma check karala gatthey, thaama gindara wagey wada, kisi awlak naa.
     
    Last edited: