මචන් ලා, මට chater seen එකක් උනා.
ගත්ත Samsung galaxy core phone එකක් with original John keells warrenty. පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉඳල එක පිස්සු නටනවා and heat wenawa. අද සම්සුන්ග් එකට කතා කරලා උන්ගේ හදන තැන the phone shop එකට අරන් ගියා. උන් software update කරලා දුන්න. e welawe wada kara. ඒත් ආයෙත් හිටපු ගමන් restart වෙනවා.. මම දැන් mokada කරන්නේ? one -to-one wattenty claim ගත්ත අය ඉන්නවද?