Apple store එකෙන් macbook එකක් order කරලා ගෙන්නගත්තොත් ලංකාවෙන් warrenty claim කරන්න පුලුවන්ද? Macbook එක purchase කරනකොට one year warranty එකක් Apple එකෙන් හම්බවෙනවද? නැත්නම් warranty එකට වෙන ගානක් ගෙවන්න ඕනිද? Apple care + කියන්නෙ මොකක්ද?
මන් දන්න විදිහට නම් ඕක කරන්න බෑ.. මෙහෙ agent කෙනෙක් ගෙන් තමයි ගන්න ඕන.. නැත්නම් එහෙ කෙනෙක් අරගෙන උඹට එවන්න ඕන..Apple store එකෙන් macbook එකක් order කරලා ගෙන්නගත්තොත් ලංකාවෙන් warrenty claim කරන්න පුලුවන්ද?
Warranty වලට ගෙවන්න ඕන නෑ බන්Macbook එක purchase කරනකොට one year warranty එකක් Apple එකෙන් හම්බවෙනවද? නැත්නම් warranty එකට වෙන ගානක් ගෙවන්න ඕනිද?
Apple ලාගෙන් ම repair කරවගන්න එක.. ඕකත් ලංකාවට නෑ මන් දන්න විදිහටApple care + කියන්නෙ මොකක්ද?
Macbook එක purchase කරනකොට one year warranty එකක් Apple එකෙන් හම්බවෙනවද? - OwApple store එකෙන් macbook එකක් order කරලා ගෙන්නගත්තොත් ලංකාවෙන් warrenty claim කරන්න පුලුවන්ද? Macbook එක purchase කරනකොට one year warranty එකක් Apple එකෙන් හම්බවෙනවද? නැත්නම් warranty එකට වෙන ගානක් ගෙවන්න ඕනිද? Apple care + කියන්නෙ මොකක්ද?
Sureda? Man FB eke group ekka dala thiyenawa dakka Futureworld or Abans eken claim karanna puluwan kiyla. Ekai Elakiri eketh ahuwe.මන් දන්න විදිහට නම් ඕක කරන්න බෑ.. මෙහෙ agent කෙනෙක් ගෙන් තමයි ගන්න ඕන.. නැත්නම් එහෙ කෙනෙක් අරගෙන උඹට එවන්න ඕන..
Futureworld, abans තමයි ලංකාවේ authorised dealers ල..උඹ අහල තිබ්බෙ කෙලින්ම online order කරන්න පුළුවන් ද කියලනේ.. එහෙම කරන්න බෑ.. ඔය දෙකෙන් එකක් හරහා තමයි ගෙන්නගන්න ඕන..Sureda? Man FB eke group ekka dala thiyenawa dakka Futureworld or Abans eken claim karanna puluwan kiyla. Ekai Elakiri eketh ahuwe.
කප්රුක ත් option එකක්.. ඒවුණාට ගොඩක් උන් බනිනවා නෙ බන්Kapruka haraha genna ganna barida?

eparcel.lk එකෙන් ගෙන්න ගන්න බැලුවෙ. Rs. 45,000 ( shipping + tax ), Kaprukath 60,000 + yanawa.Kapruka haraha genna ganna barida?
I don't think soApple store එකෙන් macbook එකක් order කරලා ගෙන්නගත්තොත් ලංකාවෙන් warrenty claim කරන්න පුලුවන්ද?
I got my MacBook pro from Abans, 2 years warranty was included.Macbook එක purchase කරනකොට one year warranty එකක් Apple එකෙන් හම්බවෙනවද?
Don't knowනැත්නම් warranty එකට වෙන ගානක් ගෙවන්න ඕනිද?
You can extend the warranty by paying moreApple care + කියන්නෙ මොකක්ද?