https://www.singersl.com/samsung-wind-free-inverter-air-conditioner-12000-btu-ar12ayaacwknig
මේක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද? Wifi එහෙමත් තියන නිසා ගන්න බැලුවෙ. Noise එකත් අඩු ඇතිනෙ windfree නිසා.
කට්ටියගෙ අදහස් කොහොමද? මිට වඩා හොද එකක් තියනවද?
mainly බලන්නෙ energy efficiency, noise